මම ටී බනිස් හදන්න තුන් පාරක් විතර උත්සහ කළා ඒත් ආවේ ගල් ගෙඩි වගේ රසත් නෑ කොහොමද හරියටම ටී බනිස් හදන්නේ ?
අනිවාර්යෙන් කිරි ඕන, පිටි, දියර කිරි, සීනි, ඊස්ට්, ලුණු මේවා ඕන වෙන්නේ. වැඩිය මික්ස් නොකර වැඩේ කරන්න ඕන.මම ටී බනිස් හදන්න තුන් පාරක් විතර උත්සහ කළා ඒත් ආවේ ගල් ගෙඩි වගේ රසත් නෑ කොහොමද හරියටම ටී බනිස් හදන්නේ ?
link?Bbc cooking recipe site eke tiyenwahariytama hariyanawa