කොහොමද ටී බනිස් හදන්නේ ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මම ටී බනිස් හදන්න තුන් පාරක් විතර උත්සහ කළා ඒත් ආවේ ගල් ගෙඩි වගේ රසත් නෑ කොහොමද හරියටම ටී බනිස් හදන්නේ ?
    අනිවාර්යෙන් කිරි ඕන, පිටි, දියර කිරි, සීනි, ඊස්ට්, ලුණු මේවා ඕන වෙන්නේ. වැඩිය මික්ස් නොකර වැඩේ කරන්න ඕන.
    අවන් එකෙන් එලියට අරගෙන බටර් උඩ ගාල රෙද්දකින් වහල තියන්න.
     
    • Wow
    Reactions: Solo Rider