කොහොමද තනියම Self-tought Web Developer කෙනෙක් වෙන්නේ???

TWishwadeepa

Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    කලින්ම කියන්න ඔනි උබ wordpress හිගන *ත්තෙක් වෙන්න බලන් ආවනම් හැරිලා පල තොපි වගේ සීනි බෝල වැඩ කරන හැත්තට නෙවෙ මේ ට්‍රෙඩ් එක. සිරා පිට වැඩකට සෙට් වෙන එකෙක්ට දන්නෙ.

    හරි එහෙනම් පටන් ගමු.
    ඉස්සෙල්ලම උබ html,css ඉගෙන ගන්න ඔනි. එක basic එක නිසා මන් ඒ ගැන කතා කරන් නැ.

    දැන් මන් කියන විදිහට කරපන් ඔතන නිකන් උගුඩුවෙක් වගේ බලන් ඉන් නැතුව .

    ඉස්සෙල්ලාම රෑ 12 වෙනකම් හිටපන් මොකද ලන්කාවෙ ISP හැතිකරෙ අපිට පට්ට ආදරෙයිනෙ.

    මොකක්ද බ්න් ISP කීවේ ?
    •මී හරකෙක් නොවී google කරලා බලපන්.

    දැන් පලයන් යටින් තියෙන website දෙකට.

    https://freecoursesite.com/

    https://desirecourse.net/

    දැන් ඔකේ තියෙනවා උබට ඕනි ජාතියක udemy course free downoad කරගන්න. උබ කැමති එකක් බාගෙන ඉගෙනගන්න පටන් ගනින්.

    කැරි වැඩ කරන්න එපා බල්ලො උන් මහන්සි වෙලා හදලා udemy එකට දැම්ම couse තො හොරෙන් බා ගන්නෙ.
    එහෙම තමා පරයෝ අපි තුන්වෙනි ලොකෙ රටක ඉන්නෙ. මේ හදන්නේ අඩියක් හරි ඉස්සරහට ගේන්න.
    එහෙම කියලා තො නිකම් බාගෙන යන්න එපා. ඒවගෙන් හොදට ඉගෙනගන්න. ඉට පස්සෙ සල්ලි හොයන කාලෙක(freelacing කරපන් මිනිහො නිකම් සල්ලි හම්බෙන් නෑ) අර udemy course සල්ලි දීලා ගනින්. ඉගෙනගත්ත එකේ නම්බුව තියපන්.මන් කරෙත් එහෙම.

    දැන් ඉලගට කියන්ට යන්නෙ ඔකෙ තියෙන සුපිරිම course ටික ගැන.

    • Andarei neagoile කියලා පොරක්ගේ the complete web developer කියල එකක් තියෙනවා
    තියෙනවා

    •Dr. Angela Yu ගෙ complete web development boot camp කියලා එකක් එකත් පට්ට. උබ එයාගෙන් ඉගෙන ගන්න එක විතරක් කරපන් .එයා මගේ crush එක. මන් පට්ට love බන් එයාට.

    තව colt steelge ewa travercy media ewat hodai.

    තො දැන් නිකම් ලන්කාවෙ සාම්ප්‍රදායික කැම්පස් ගොනෙක් වගේ php,java වගේ ආච්චිලාගේ කාලේ ඒවා ඉගෙනගන්න ඒපා. පොඩ්ඩක් ඇවිදලා බලපන් google eke ලෝකෙ දියුනු වෙනවා. ඉගෙනගනින් javascipt react node python django express තව ගොඩක් විසිතුරු ඒවා තියෙනවා. ඉස්සෙල්ල ගගට බැහැලා බලපන්. එතකොට අනික් ඒවත් ගලාගෙන ඒයි. ලස්සන බලපන් ඒවගේ අතට අරන්. එතකොට තමා උබලට කැම්පස් එකෙ ඉදලා එන ගොබ්බයොන්ව බයිට් එකට ගන්න පුලුවන් ( දැන් රෙද්දෙ උස්සන් එන්න එපා කැම්පස්කාරයන්ට බයිනවා කියලා මොකද ම්න් කැම්පස් තුනක ඉගෙන ගන්නවා යකෝ ගොඩක් ඒවා ගිය සියවසට අයත් ඒවා උගන්වන්නේ )

    හරි.දැන් ඔහොම තනියම ඉගෙන ගත්තා කියලා තොට certificate එකක් තියෙනවද ???

    ඒකට තමා පරයො
    පරයො

    WWW.FREECODECAMP.ORG
    ORG

    එක තියෙන්නේ ඕකෙ තියෙන task ටික කරපන් ඒතකොට උබට නොමිලේ full stack deveoper කියලා certificate එකක් හම්බෙනවා. එතකොට උබ ෆුල් මාර්වලස් යකෝ. එතකොට තමා
    තමා
    I AM THE MAN වෙන්නෙ.

    මන් ඔය කිවෙ අතෙ සතෙ නැති උබ මන් වගෙ මදයම පාන්තික මී හරක්ට ගොඩ යන විදිහ.

    තව ඔනින්ම් colombo univercity eke BIT degeee එක කරපන්. උබ උඩ ටික කරානම් ඔය degree eka ලේසි. ලක්ශයක් තිබ්බනම් ඇති ඔකට. Freecancing කරලා හොයපන් අම්මලාට වද නොදී.

    යකෝ තොපි ඔය fb අස්සෙ රීන්ගන් කැරි පොන්න හිකනල් බලු හුත්තෙක් වගේ තව බූරොවො ටිකක් සෙට් කරන් loooodo ගහද්දි වැඩ කරන එකා මැරිගෙන කරනවා ගොඩයන්ට. උබලා දන් නෑ ඒවා ඒක නිසා පටන් ගනින් කොරොන්ටයින් එක දිලා තියෙන්නෙ කොරන්ට.
    අය්ය කඩ්ඩ බෑනේ???
    යකෝ ම්න් මෙච්චර හරියක් කියෙව්වම තො ඔය වගෙ අවලන් කතාවක් කියන් එන්න එපා බල්ලො. කඩ්ඩ ඔනී නෑ යකො ඉගෙනගන්න. තො GOOGLE කරන්ට දන්නවනෙ යකො ඒ ඇති. අනික කඩ්ඩ කියන්නෙ ඉගෙන ගන්ට අමාරු එකක්ද යකො. පට්ට ලෙසිනෙ. ඕන් චීන බාසවවත් අඅමාරුයි නම් කමක් නෑ. ඔක්කොටම කලින් තොගෙ හීන මානෙ නැතිකරගනින්.එතකොට කඩ්ඩ කියන්නෙ language එකක් නෙවෙ තොට.

    ඇති කියෙව්වා මන් දැන් යනවා ගිටාර් එකක් ගේන්න. ඒක තමා මගේ bday gift එක. අද උපන් දිනෙ යකො මගෙ.

    ~&Bandu
    Happy Birthday and thank you
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    P
    Thanks bro.
    :D:D red frame katha karanneth ohoma thamai
    Poragen thama bn inspiration eka gaththe. Redfreme gei ape clz karapu ajantha kiyala sir kenekgei mix ekak gahuwe. Sabe jiwithe ohoma na yako hena sigithiy. Oya wachana tunnel ekak withatai idea eka geniyanna
     
    • Like
    Reactions: shenat and SuperX

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    patan ganin ballo,matath 27 una me lagadi.CS digree ekak karanna gaththa part time NIBM eke,math web developing igena ganna patan ganna inne,anan manan val pal balanne youtube eke.ona nam kattiya set vela karamu.
    telegrame groupe ekak hadapalla ona nam,

    maath kamathi.
    group ekk haduwoth kiyanna matath
     
    • Love
    Reactions: Jim_Moriarty

    LkChapo

    Member
    Mar 17, 2018
    19
    9
    3
    මොටිවෙට් උනා. :frown: react මරාගෙන කනවා යකෝ අද. node js කෑලි කෑලි කපලා බාබිකියු දානවා. :angry: