කොහොමද තනියම Self-tought Web Developer කෙනෙක් වෙන්නේ???

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොරෝනා කාලේ කරන්න ගියාYOUTUBE බලලා හරි ගියේ නැහැ බන් කරකොලා අතහැරියා වගේ .මොලේ මදි ඇති

    UDEMY එකක් ෆලෝ කරලා පිළිවෙලට කරන්න බලනවා
     
    • Sad
    Reactions: siberian Loku

    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    කොරෝනා කාලේ කරන්න ගියාYOUTUBE බලලා හරි ගියේ නැහැ බන් කරකොලා අතහැරියා වගේ .මොලේ මදි ඇති

    UDEMY එකක් ෆලෝ කරලා පිළිවෙලට කරන්න බලනවා
    udemy baluwa ta wadak na ban matath threnna ,
    java nam meka balapan tikak hari threnawa https://www.youtube.com/user/durgasoftware/videos
     
    • Like
    Reactions: Capital_M and ACHIK

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    කොරෝනා කාලේ කරන්න ගියාYOUTUBE බලලා හරි ගියේ නැහැ බන් කරකොලා අතහැරියා වගේ .මොලේ මදි ඇති

    UDEMY එකක් ෆලෝ කරලා පිළිවෙලට කරන්න බලනවා
    Yep math youtube wadiya balan naththe piliwelak standard ekak nathi nisa. Udemy wala ehema nane.
    udemy baluwa ta wadak na ban matath threnna ,
    java nam meka balapan tikak hari threnawa https://www.youtube.com/user/durgasoftware/videos
    subtitles dala baluwe nadda saho
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    P
    Poragen thama bn inspiration eka gaththe. Redfreme gei ape clz karapu ajantha kiyala sir kenekgei mix ekak gahuwe. Sabe jiwithe ohoma na yako hena sigithiy. Oya wachana tunnel ekak withatai idea eka geniyanna

    ඕයි උබ අජාගෙ ක්ලාස් ගියෙ කොහෙද? දැන් දුක සීන් වෙනව නේ :D

    කියල තියන එව්ව නම් අමු සිරා.. ගොං හරක් ග්‍රෘප් අටවන් ලූඩො කෙලිනවයි අනුන්ගෙ මගුල් හොයනවයි අපිට දවසෙ පැය විසි හතර මදි වෙලා ඉන්නව :LOL:
     
    Last edited: