කොහොමද තම්බින්ගේ පවර්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ඔය කියන ආකාරයේ උප්පැන්න සහතික අපේ නායකයන් සිටිනතුරු නිකුත් කරන්නට ඉඩ තියන්නේ නෑ – විමල් වීරවංශ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    109977507_2709863312603200_1599850228714578272_o.png

    109683287_2710064799249718_3361193575117615730_o.jpg
     
    • Like
    Reactions: vito

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඔය කියන ආකාරයේ උප්පැන්න සහතික අපේ නායකයන් සිටිනතුරු නිකුත් කරන්නට ඉඩ තියන්නේ නෑ – විමල් වීරවංශ
    දේශද්‍රෝහී කල්ලතෝනි අමනයොන්ට සිංහළ කමට අත තියන්න දෙන්නෑ. ඒකට අපිට තොපිව ඕනත් නෑ. පුළුවන් නම් ඕක කරන් පලයන්. අපි කරන්න දෙන්නෑ. හකුලෝගන්න වෙන්න වැඩ කරනවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    දේශද්‍රෝහී කල්ලතෝනි අමනයොන්ට සිංහළ කමට අත තියන්න දෙන්නෑ. ඒකට අපිට තොපිව ඕනත් නෑ. පුළුවන් නම් ඕක කරන් පලයන්. අපි කරන්න දෙන්නෑ. හකුලෝගන්න වෙන්න වැඩ කරනවා.

    Ok රුචිර ස'...යහපාලනයේ වකුටු වෙලා හිටපු රුචිර ස' දැන්වත් අලු ගසා දාල නැගිට්ට ඵක වටිනවා..:yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,827
    113
    සේදවත්ත
    ඉතින් මූ ඒ කාලේ ඕවා කිව්වේ නැත්තේ ඇයි . මූත් මහින්දාන්නද වගේ පස්සේ තමා කියන්නේ. අතන බුවනෙකබාහු මගුලෙන් ගූ නාල ජන්ද කඩාගෙන දැන් අර අසරන ජෙනරාල් දම්මල ජන්ද කඩන්න බලනවා 😂. පොන්න දේශපාලනය ලංකාවේ . හඩපඩයක්වත් නැද්ද දැන් නැ බලපැම් කරනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් මූ ඒ කාලේ ඕවා කිව්වේ නැත්තේ ඇයි . මූත් මහින්දාන්නද වගේ පස්සේ තමා කියන්නේ. අතන බුවනෙකබාහු මගුලෙන් ගූ නාල ජන්ද කඩාගෙන දැන් අර අසරන ජෙනරාල් දම්මල ජන්ද කඩන්න බලනවා 😂. පොන්න දේශපාලනය ලංකාවේ . හඩපඩයක්වත් නැද්ද දැන් නැ බලපැම් කරනවා

    හිකිස්

    110227173_2710349502554581_7824952322189253590_o.jpg
     
    • Haha
    Reactions: Boralugoda01

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Ok රුචිර ස'...යහපාලනයේ වකුටු වෙලා හිටපු රුචිර ස' දැන්වත් අලු ගසා දාල නැගිට්ට ඵක වටිනවා..:yes:
    සිංහළ කම ගැන කතා කර කර කිඹුල් කඳුලෙන් සිංහළ ජාතිය තෙත් කරපු එවුන්ට අද යටි වස්ත්‍රෙ තෙත් කරන් ජීවත් වෙලා
     
    • Like
    Reactions: ryandok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,827
    113
    සේදවත්ත
    හිකිස්

    110227173_2710349502554581_7824952322189253590_o.jpg
    ඕවා මොනාද 18 ගේන්න ශිරානිව එලියට දැම්මේ පැන්සන් එකත් නැතුව.

    ජන්දේ ඉල්ලුව කියලා හොදම හමුදාපති බල්ලෙක් වගේ ඇදන් ගිහින් අවුරුදු 2 තිබ්බේ

    හෙන සංවර දේශපාලනය
    හික්ස්

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕවා මොනාද 18 ගේන්න ශිරානිව එලියට දැම්මේ පැන්සන් එකත් නැතුව.

    ජන්දේ ඉල්ලුව කියලා හොදම හමුදාපති බල්ලෙක් වගේ ඇදන් ගිහින් අවුරුදු 2 තිබ්බේ

    හෙන සංවර දේශපාලනය
    හික්ස්

    උඹ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ….දැන් ඇයි defensive ….. :LOL:

    උඹේ defensive comment එකට උත්තර දෙනවනම් --------> ඉතින් එකනේ මහින්දව පරද්දල උඹල යහපාලනේ ගෙනාවේ :love2::love2:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    සිංහළ කම ගැන කතා කර කර කිඹුල් කඳුලෙන් සිංහළ ජාතිය තෙත් කරපු එවුන්ට අද යටි වස්ත්‍රෙ තෙත් කරන් ජීවත් වෙලා

    මට නම් අාගම ජාතිය වැඩක් නෑ..අපිට ලොකු මනුස්සකම් තියෙන මිනිස්සු..අාගම ජාතිය කුලය පකේ ලොකුකම් කී කාලෙකටද බොල..අපි හැමෝම මැරෙන මිනිස්සු..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,827
    113
    සේදවත්ත
    උඹ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ….දැන් ඇයි defensive ….. :LOL:

    උඹේ defensive comment එකට උත්තර දෙනවනම් --------> ඉතින් එකනේ මහින්දව පරද්දල උඹල යහපාලනේ ගෙනාවේ :love2::love2:

    මොකට ඩිෆෙන්සිව් කරනවද , සජ්ජාගේ පියා තමා නිදන් කින්ග් , ඊට පස්සේ එක ඉස්සරට කරා දීමු ජයරත්න , නාමල් රාජපක්ෂ ඇතුලු රාජපක්සලා . වැඩ තහනම් කරාන්ම් වෙන්න් ඇති , ඔය ඉන්න්
    දැන් පුටුවේ මපට් වගේ. ඇයි ශිරානිවයි ෆොන්සේකා දෙන්නටත් ආයේ පත්වීම් දුන්නේ . එක තමා මේ මජර දේසපාලනය. මොකට ඩිෆෙන්සිව් වෙනවද මුන් හෙලුවෙන් ඉන්නේ ආයේ ගංගන්නේ ඇයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මට නම් අාගම ජාතිය වැඩක් නෑ..අපිට ලොකු මනුස්සකම් තියෙන මිනිස්සු..අාගම ජාතිය කුලය පකේ ලොකුකම් කී කාලෙකටද බොල..අපි හැමෝම මැරෙන මිනිස්සු..
    උබට දැන් රකින්න ජාතියක් නෑනේ පුතේ