දේශද්‍රෝහී කල්ලතෝනි අමනයොන්ට සිංහළ කමට අත තියන්න දෙන්නෑ. ඒකට අපිට තොපිව ඕනත් නෑ. පුළුවන් නම් ඕක කරන් පලයන්. අපි කරන්න දෙන්නෑ. හකුලෝගන්න වෙන්න වැඩ කරනවා.ඔය කියන ආකාරයේ උප්පැන්න සහතික අපේ නායකයන් සිටිනතුරු නිකුත් කරන්නට ඉඩ තියන්නේ නෑ – විමල් වීරවංශ
දේශද්‍රෝහී කල්ලතෝනි අමනයොන්ට සිංහළ කමට අත තියන්න දෙන්නෑ. ඒකට අපිට තොපිව ඕනත් නෑ. පුළුවන් නම් ඕක කරන් පලයන්. අපි කරන්න දෙන්නෑ. හකුලෝගන්න වෙන්න වැඩ කරනවා.

ඉතින් මූ ඒ කාලේ ඕවා කිව්වේ නැත්තේ ඇයි . මූත් මහින්දාන්නද වගේ පස්සේ තමා කියන්නේ. අතන බුවනෙකබාහු මගුලෙන් ගූ නාල ජන්ද කඩාගෙන දැන් අර අසරන ජෙනරාල් දම්මල ජන්ද කඩන්න බලනවා. පොන්න දේශපාලනය ලංකාවේ . හඩපඩයක්වත් නැද්ද දැන් නැ බලපැම් කරනවා
සිංහළ කම ගැන කතා කර කර කිඹුල් කඳුලෙන් සිංහළ ජාතිය තෙත් කරපු එවුන්ට අද යටි වස්ත්‍රෙ තෙත් කරන් ජීවත් වෙලාOk රුචිර ස'...යහපාලනයේ වකුටු වෙලා හිටපු රුචිර ස' දැන්වත් අලු ගසා දාල නැගිට්ට ඵක වටිනවා..![]()
ඕවා මොනාද 18 ගේන්න ශිරානිව එලියට දැම්මේ පැන්සන් එකත් නැතුව.හිකිස්
![]()
ඕවා මොනාද 18 ගේන්න ශිරානිව එලියට දැම්මේ පැන්සන් එකත් නැතුව.
ජන්දේ ඉල්ලුව කියලා හොදම හමුදාපති බල්ලෙක් වගේ ඇදන් ගිහින් අවුරුදු 2 තිබ්බේ
හෙන සංවර දේශපාලනය
හික්ස්
සිංහළ කම ගැන කතා කර කර කිඹුල් කඳුලෙන් සිංහළ ජාතිය තෙත් කරපු එවුන්ට අද යටි වස්ත්‍රෙ තෙත් කරන් ජීවත් වෙලා
උඹ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ….දැන් ඇයි defensive …..
උඹේ defensive comment එකට උත්තර දෙනවනම් --------> ඉතින් එකනේ මහින්දව පරද්දල උඹල යහපාලනේ ගෙනාවේ![]()
උබට දැන් රකින්න ජාතියක් නෑනේ පුතේමට නම් අාගම ජාතිය වැඩක් නෑ..අපිට ලොකු මනුස්සකම් තියෙන මිනිස්සු..අාගම ජාතිය කුලය පකේ ලොකුකම් කී කාලෙකටද බොල..අපි හැමෝම මැරෙන මිනිස්සු..