පොඩ්ඩක් බලපන් 1.20.00 ඉඳන් 1.25 වෙනකන්
අනික english කියන්නේ අපේ මවු භාෂාව නෙවෙයි.... ඉන්ග්ලිෂ් දන්නේ න කියන එක ලැජ්ජා වෙන්න ඕනි දේකුත් නෙවෙයි ,,, english පුළුවන් කියන එක ආඩම්බර වෙන්න දේකුත් නෙවයි ...
ඊට වඩා වැටුන දේවල් තියෙනවා මිනිස්සුන්ගේ
උඹ වාගේ ගොඩ සුද්දෝ ඕවට හිනා උනාට ... සුද්දෝ උනත් සලකනවා Englishහ වචනයක් හරි දන්නවනං..![]()

english කියන්නේ අපේ මවු භාෂාව නෙවෙයි.... ඉන්ග්ලිෂ් දන්නේ න කියන එක ලැජ්ජා වෙන්න ඕනි දේකුත් නෙවෙයි ,,, english පුළුවන් කියන එක ආඩම්බර වෙන්න දේකුත් නෙවයි ...
කොහොමත් මූ එන්නෙ රට පාලනය කරන්න නෙමෙයිලුනේ රනිල්ට ඔක්කොම බලතල දීල උඩ බලාගෙන ඉන්නලුනේ.ඒ හන්ද පඹයෙක්ට ඒක එච්චර වැදගත් නෑකලු පූසා;17613710 said:Ugath kenek neda machan janadipathi wenna one? Mokada api oil genne ratin computer genne wahana genne ratin. kana bona jathi kochchara ratin genawada?

පාලනයට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය නෑ.....
ජපාන අගමැතිවරයා ඉංල්‍රීසියෙන් කතා කරනවා ඔබ අහල තියනව ද?
ඔය කියන කාරණේ කොහොමත් අදාල නෑ මගේ මිත්‍රයා....
අපි බලන්නේ ඉංග්‍රීසි පුළුවන් ද බැරි ද කියන එක නෙවෙයි. මනුස්සය කියන දේවල් ප්‍රාෙයා්ගිකව කරන්න පුළුවන් ද බැරි ද, මනුස්සය තීරණාත්මක තීරණයක් ගන්න පුළුවන් දේශපාලන ස්ථාවරයක ඉන්නව ද නැද්ද කියල විතරයි.......
පාලනයට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය නෑ.....
ජපාන අගමැතිවරයා ඉංල්‍රීසියෙන් කතා කරනවා ඔබ අහල තියනව ද?
ඔය කියන කාරණේ කොහොමත් අදාල නෑ මගේ මිත්‍රයා....
අපි බලන්නේ ඉංග්‍රීසි පුළුවන් ද බැරි ද කියන එක නෙවෙයි. මනුස්සය කියන දේවල් ප්‍රාෙයා්ගිකව කරන්න පුළුවන් ද බැරි ද, මනුස්සය තීරණාත්මක තීරණයක් ගන්න පුළුවන් දේශපාලන ස්ථාවරයක ඉන්නව ද නැද්ද කියල විතරයි.......
english කියන්නේ අපේ මවු භාෂාව නෙවෙයි.... ඉන්ග්ලිෂ් දන්නේ න කියන එක ලැජ්ජා වෙන්න ඕනි දේකුත් නෙවෙයි ,,, english පුළුවන් කියන එක ආඩම්බර වෙන්න දේකුත් නෙවයි ...

මම කියන්නෙ සිරිසේනට ඒක අදාල නැහැ.කොහොමත් ජන්දෙන් පරදිනවා අනික දින්නත් රනිල් විධායක අගමැති කරලා උඩබලාගෙන ඉන්නවා.ඔන්න එතකොට අවුලක් නෑ මොකද රනිල්ගෙ වයිෆ් මෛත්‍රී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යකෙනෙක්english පුළුවන් කියන එක මිනිහෙක්ට මුලෝපායික වත්කමක්. ඒක නැති අය දිහා ුනුකම්පාවෙන් බලන එක ඇර වෙන කරන්න දෙයක් නෑ.![]()
මුන් මෛත්‍රී පාලනය කියන්නෙ ඕකටනේ 
uba dakkada ethana hitapu ekekwath my3 ta hina wenawa.uba english dannawada nadda danne naha.ethana habai patta english talk karana un hitiya.habai un ekekwath hina wune naha![]()