කොහොමද තැටමිල්ල අනාගත ජනාධිපතිගේ.

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    english කියන්නේ අපේ මවු භාෂාව නෙවෙයි.... ඉන්ග්ලිෂ් දන්නේ න කියන එක ලැජ්ජා වෙන්න ඕනි දේකුත් නෙවෙයි ,,, english පුළුවන් කියන එක ආඩම්බර වෙන්න දේකුත් නෙවයි ...
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Ammata siri raniyage speech eka patta ah!!
    mona unath MR ta wada Raniya kata karaddi intelligent and educated gatiya penawa
    BTW mahindata unath hodata English bane ban.. uuth karanne anun liyala dena ewa kiyawanawa ahan inna unta melo deyak terenne na
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    පොඩ්ඩක් බලපන් 1.20.00 ඉඳන් 1.25 වෙනකන්

    අනික english කියන්නේ අපේ මවු භාෂාව නෙවෙයි.... ඉන්ග්ලිෂ් දන්නේ න කියන එක ලැජ්ජා වෙන්න ඕනි දේකුත් නෙවෙයි ,,, english පුළුවන් කියන එක ආඩම්බර වෙන්න දේකුත් නෙවයි ...
    ඊට වඩා වැටුන දේවල් තියෙනවා මිනිස්සුන්ගේ
    :yes::yes::yes:

    උඹ වාගේ ගොඩ සුද්දෝ ඕවට හිනා උනාට ... සුද්දෝ උනත් සලකනවා Englishහ වචනයක් හරි දන්නවනං..:P:P

    :yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    english කියන්නේ අපේ මවු භාෂාව නෙවෙයි.... ඉන්ග්ලිෂ් දන්නේ න කියන එක ලැජ්ජා වෙන්න ඕනි දේකුත් නෙවෙයි ,,, english පුළුවන් කියන එක ආඩම්බර වෙන්න දේකුත් නෙවයි ...

    Ugath kenek neda machan janadipathi wenna one? Mokada api oil genne ratin computer genne wahana genne ratin. kana bona jathi kochchara ratin genawada?
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කලු පූසා;17613710 said:
    Ugath kenek neda machan janadipathi wenna one? Mokada api oil genne ratin computer genne wahana genne ratin. kana bona jathi kochchara ratin genawada?
    කොහොමත් මූ එන්නෙ රට පාලනය කරන්න නෙමෙයිලුනේ රනිල්ට ඔක්කොම බලතල දීල උඩ බලාගෙන ඉන්නලුනේ.ඒ හන්ද පඹයෙක්ට ඒක එච්චර වැදගත් නෑ :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාලනයට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය නෑ.....
    ජපාන අගමැතිවරයා ඉංල්‍රීසියෙන් කතා කරනවා ඔබ අහල තියනව ද?

    ඔය කියන කාරණේ කොහොමත් අදාල නෑ මගේ මිත්‍රයා....

    අපි බලන්නේ ඉංග්‍රීසි පුළුවන් ද බැරි ද කියන එක නෙවෙයි. මනුස්සය කියන දේවල් ප්‍රාෙයා්ගිකව කරන්න පුළුවන් ද බැරි ද, මනුස්සය තීරණාත්මක තීරණයක් ගන්න පුළුවන් දේශපාලන ස්ථාවරයක ඉන්නව ද නැද්ද කියල විතරයි.......
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163

    ඔව් මිත්‍රයා ඔබ කියන කතාවට මම එකගයි.

    නමුත් මෙවැනි අවස්ථාවක ඉංග්‍රීසියෙන් අහන ප්‍රශ්ණ වලට පැනලා උත්තර දෙන්නෙ රනිල්. එතනදී උත්තරය වෙන්නෙ රනිල්ගෙ මතවාදය. මෙමත්‍රීගේ අදහස් ලැබෙන්නෙ නෑ. එහෙම වීමට නම් එවා පරිවර්තනය කර ඔහුට උත්තර දීමට සැලැසවිය යුතුයි.

    අනෙක ජපානය වගේ රට වලට වඩා අපි වගේ කුඩා රට වල අන්තර්ජාතික භාෂාව භාවිතය වැඩියිනේ. අප‍ේ රටේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම ආයතනික කටයුතු වලදී ඉංග්‍රීසි භාවිතය වැඩියි මම හිතන්නෙ ජපානයට වඩා.

    අනෙක මෛත්‍රීගේ ප්‍රශ්ණ වලට වෙන අය පැන පැන උත්තර දෙන්න ගියොත් ඒක මෛත්‍රීපාලනයක් වෙයිද මන්දා?

    මේ විදියට ගියොත් තනිකරම රනිල් පාලනයක් ඇති වේවී. එයා හොර ගිවිසුම් පප්පනේ. රටට මොනා වෙයාද දන්නෙ නෑ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    -මම මහින්ද ලෝලියෙක් නොවේ. ඔහුගෙන් මට හෝ මගේ පවුලට කිසිදු පෞද්ගලික වාසියක් ඔහුගෙන් ලැබී නැත.
    -මම හෝ අපි පරම්පරා ගත නිදහස් පාක්ෂිකයන් නොවෙමු.
    -රටේ වෙනත් පාරවල් බොහෝමයක් කාපට් කර ඇතත් තවම අපේ පාර වලවල් සහිත අබලන් පාරකි.
    -ලැබෙන මාසේ පඩියෙන් රෝල ගෙන යන්නේ තරමක අමාරුවෙනි.
    -රජය හා එහි කටයුතු දෙස බලන කල අනවශ්‍ය මුදල් නාස්තිය මටද වැටහේ.
    -වංචාව, දූෂණය ඉහළ සිට පහළටම පැතිරී ඇත.
    -මහින්ද වටා රැස්වී සිටින හොරුන්, දූෂකයන්ට අකමැතිය.
    - තව මා අකමැති ‍දේ බොහෝය.

    "එහෙනම් මොන කෙහෙම්මලකටද යකෝ මරාට ඡන්දෙ දෙන්නෙ?"

    -ඇත්ත ඔබ කිව්වා හරි. මොන කෙහෙම්මලකට මරාට ඡන්දෙ දෙනවද? අකමැති දේවල් මෙතරම් තිබියදී.

    නමුත්.....

    අපට අමතක වූ එක් දෙයක් ඇත. ඒ එකී මෙකී නොකී සියල්ලටම ප්‍රථම මට සුවිශේෂ වූ කාරනාවයි.

    ඒ කුමක්ද?.....

    ඒ රට. රටේ ඒකීය භාවය. ස්වෛරීභාවය.

    බෙලහීන ජාතියක් නොවී ස්වාධීන ජාතියක් ලෙස සාමකාමීව මේ රටේ ජීවත් වීමට ඇති හැකියාව.

    මොකක් නැතත් මහින්ද ඒ අභිලාෂය සුරකින බව මට විශ්වාසයි.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "ගොනෝ මෛත්‍රී එක්ක රට යුද්දෙන් දිනා දුන්න ෆොන්සේකා, තව චම්පිකලා ඉන්නවා. උඹ හිතනවද ඒ අය ඒවාට ඉඩ දෙයි කියලා"

    -මෛර්‍ත්‍රපාල යනු රූකඩයක් මිස අනාගත පාලකයා නොවේ.
    -රනිල් -චන්ද්‍රිකා හවුල අනාගත පාලනය අතට ගනු ඇත.
    - රනිල් යනු බටහිර ගැති හොර ගිවිසුම් ගැසීමට කප්පිත්තෙකි. කොටි අපේ කොල්ලන්ට පුක පෙන්වන තුරු උඩ බලන් ඉන්න සිදුවූ සාම ගිවිසුම මතකනේ.
    -චන්ද්‍රිකා යන් සල්ලි වලට නැවෙන වෛරී දේශපාලනයේ පරමාදර්ශය වූ චෞර රැජිනයි.
    -පාර්ලිමේන්තු ආසන දෙක තුනක් හිමි චමිපිකලට සේ එකක් නැත.
    -ෆොන්සේකා රනිල් විසින්ම දේශපාලන කුණුබක්කියට දමා අවසන්ය. දැන් ඔහුට හමුදාවක් නැත.

    මෙවැනි වට පිටාවක මගේ රටේ සවාධීනත්වය අභියෝගයකට ඔවුන් විසින් ලක්කර ඇත.

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "කොහෙද යකෝ මෛත්‍රී රට බෙදනවා කියලා කිව්වේ"

    -කිසිවෙකු ඔබට එලෙස නොකියනු ඇත. මෛත්‍රී රූකඩයක් වූකල රනිල් වැඩ අල්ලනු ඇත.
    - චන්ද්‍රිකා විධායක ජනපතිව ඉදිද්දී පවා පාර්ලිමේන්තුවටද හොරෙන් සාම ගිවිසුම අත්සන් කලේ කොටින්ගේ පාලනය හා හමුදාවට ලයිසන් දෙමිනි. ඔහුගේ කටහඩින්ම එය එයා ඇත.
    -බටහිර ගැති රනිල් හා නව බෙදුමවාදී හවුල මෛත්‍රීට පාලනය කල නොහැකිය. තටම තටමා ඉංග්‍රීසි ලියාගෙන කියවන ඔහු නියමෙට අන්දවනු ඇත.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    මෙ දුෂකයන්ගෙ අවසන් හොරාවයි, නොපමාව කුසලෙහි යෙදෙන්න

    Sorry to hurt anyone, but truth is මෛත්‍රී දිනනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පාලනයට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය නෑ.....
    ජපාන අගමැතිවරයා ඉංල්‍රීසියෙන් කතා කරනවා ඔබ අහල තියනව ද?

    ඔය කියන කාරණේ කොහොමත් අදාල නෑ මගේ මිත්‍රයා....

    අපි බලන්නේ ඉංග්‍රීසි පුළුවන් ද බැරි ද කියන එක නෙවෙයි. මනුස්සය කියන දේවල් ප්‍රාෙයා්ගිකව කරන්න පුළුවන් ද බැරි ද, මනුස්සය තීරණාත්මක තීරණයක් ගන්න පුළුවන් දේශපාලන ස්ථාවරයක ඉන්නව ද නැද්ද කියල විතරයි.......

    අපේ ර‍ටේ පාලනයට ඉංග්රිසි අත්‍යවශ්‍ය නෑ ඒත් අව්‍යයයි. අපි ඉංග්රිසියට පිට දෙන්‍න ජපානයවත්, චීනයවත් නෙවෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    english කියන්නේ අපේ මවු භාෂාව නෙවෙයි.... ඉන්ග්ලිෂ් දන්නේ න කියන එක ලැජ්ජා වෙන්න ඕනි දේකුත් නෙවෙයි ,,, english පුළුවන් කියන එක ආඩම්බර වෙන්න දේකුත් නෙවයි ...

    english පුළුවන් කියන එක මිනිහෙක්ට මුලෝපායික වත්කමක්. ඒක නැති අය දිහා ුනුකම්පාවෙන් බලන එක ඇර වෙන කරන්න දෙයක් නෑ. :):)
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    english පුළුවන් කියන එක මිනිහෙක්ට මුලෝපායික වත්කමක්. ඒක නැති අය දිහා ුනුකම්පාවෙන් බලන එක ඇර වෙන කරන්න දෙයක් නෑ. :):)
    මම කියන්නෙ සිරිසේනට ඒක අදාල නැහැ.කොහොමත් ජන්දෙන් පරදිනවා අනික දින්නත් රනිල් විධායක අගමැති කරලා උඩබලාගෙන ඉන්නවා.ඔන්න එතකොට අවුලක් නෑ මොකද රනිල්ගෙ වයිෆ් මෛත්‍රී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යකෙනෙක් :Pමුන් මෛත්‍රී පාලනය කියන්නෙ ඕකටනේ :lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    මෙ මහින්දගෙ අවසන් හොරාවයි

    මෙ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    Ithihaseye Sinhala Rajawerunta English baha thamay... but eyala hodeta rate kera... ekai ade me rate ithuruwela thiyenne eth.. English danne mahinde 2005 idela Rate kaawa..:lol::lol::lol::lol::lol: