කොහොමද නංගි පොඩ්ඩගෙ ඇඳුම
කොහොමද නංගි පොඩ්ඩගෙ ඇඳුමෙ හැටි.....

අක්කට වඩා නඟා ඩිමාන්ඩ් වෙයිද දන්නෑ

මේ වන විට ඇමරිකාවේ වැඩිම ඉල්ලුමක් ඇති නිළිය ලෙස සැලකෙන්නේ කිම් කාර්ඩේෂියන්. ඇය බොහෝ විට මාධ්‍ය හමුවේ කතා බහට ලක්වන්නේ ඇයගේ විලාසිතා හා සුරූපී දේහය නිසාවෙන්. එමෙන්ම ඇය සරාගීම කාන්තාවක් ලෙස නම් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම පුවත වාර්තා වන්නේ කිම් කාර්ඩිශන්ගේ නංගි ගැනයි. ඇය නමින් කෝල් කාර්ඩිශන් වන අතර ඇමරිකාවේ සිටින සුප්‍රසිද්ධ රූපවාහිනී තරුවක්. කෝල්ගේ අලුත් පෙම්වතා වන ජේම්ස් හර්ඩ්න්ගේ උපන්දින සාදය සඳහා එකතු වී සිටියේ ඉතා ආකර්ශනිය ඇඳුමකින් සැරසිය.
source: dailymail.co.uk/tvshowbiz/article-3213379/Khloe-Kardashian-shows-fab-figure-revealing-white-dress-thigh-high-split-beau-James-Harden-s-yacht-party.html

Last edited:

heluwa witharai