කොහොමද නංගි පොඩ්ඩගෙ ඇඳුම

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    කොහොමද නංගි පොඩ්ඩගෙ ඇඳුම

    කොහොමද නංගි පොඩ්ඩගෙ ඇඳුමෙ හැටි..... :shocked::shocked::shocked:
    අක්කට වඩා නඟා ඩිමාන්ඩ් වෙයිද දන්නෑ :rofl:
    :rofl::rofl:

    මේ වන විට ඇමරිකාවේ වැඩිම ඉල්ලුමක් ඇති නිළිය ලෙස සැලකෙන්නේ කිම් කාර්ඩේෂියන්. ඇය බොහෝ විට මාධ්‍ය හමුවේ කතා බහට ලක්වන්නේ ඇයගේ විලාසිතා හා සුරූපී දේහය නිසාවෙන්. එමෙන්ම ඇය සරාගීම කාන්තාවක් ලෙස නම් කර තිබෙනවා.


    කෙසේ වෙතත් මෙම පුවත වාර්තා වන්නේ කිම් කාර්ඩිශන්ගේ නංගි ගැනයි. ඇය නමින් කෝල් කාර්ඩිශන් වන අතර ඇමරිකාවේ සිටින සුප්‍රසිද්ධ රූපවාහිනී තරුවක්. කෝල්ගේ අලුත් පෙම්වතා වන ජේම්ස් හර්ඩ්න්ගේ උපන්දින සාදය සඳහා එකතු වී සිටියේ ඉතා ආකර්ශනිය ඇඳුමකින් සැරසිය.


    2BB6A25000000578-3213379-Sisterly_love_She_was_followed_by_her_younger_half_sister_Kendal-a-80_1440710217431.jpg


    2BB6B7BB00000578-3213379-Va_va_voom_She_showed_off_her_new_fantastic_physique_in_the_whit-a-79_1440710217394.jpg

    2BB6BF4200000578-3213379-Revealing_Khloe_Kardashian_was_scantily_clad_while_arriving_at_t-a-84_1440710217615%2B%25281%2529.jpg


    2BB6BEC000000578-3213379-All_smiles_Khloe_seemed_to_be_ecstatic_about_her_arrival-a-82_1440710217491.jpg

    2BB69EE800000578-3213379-Party_people_Khloe_greeted_one_of_the_guests_while_heading_up_th-a-78_1440710217302.jpg

    2BB69F7C00000578-3213379-All_smiles_Khloe_seemed_to_be_ecstatic_about_her_arrival-a-81_1440710217464.jpg

    2BB6C83700000578-3213379-Helping_hand_Khloe_grabbed_onto_the_hand_of_her_19_year_old_mode-a-87_1440710217784.jpg


    source: dailymail.co.uk/tvshowbiz/article-3213379/Khloe-Kardashian-shows-fab-figure-revealing-white-dress-thigh-high-split-beau-James-Harden-s-yacht-party.html
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිම් එක්ක බැලුවහම මේ බූරිච්චි මොකෙද්ද බං... ඇග පෙන්නල තැන ගන්න හදන අපේ ලොවක් දෙවක් නැති සමහර ගෑණු වගේ තමා....
     

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    අත් එහෙමත් කට් වෙලා ශීමේල් කෙනෙක් වගේ පේන්නෙ
    avatar52569_2.gif

    කිම් එක්ක බැලුවහම මේ බූරිච්චි මොකෙද්ද බං... ඇග පෙන්නල තැන ගන්න හදන අපේ ලොවක් දෙවක් නැති සමහර ගෑණු වගේ තමා....

    sahathika ettha