කොහොමද බං කරකවන්නෙ??

කොහොමද බං කරකවන්නෙ??

මචං පොසොන් එකට කූඩුවක් හැදුව බං. ටිකක් ලොකු එකක්. පොඩ්ඩක් ඒක කරකවන හැටි ගැන Idea එකක් ඕන.
බයිසිකල් රිම්, wiper motor, galvanize බටයක් තියෙනව ම්චන්..පොඩි හෙල්පක් දීපංකෝ..
 
ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kuuduwa stable stand ekaka gahapu bike rim ekata set karala belt ekakin moter ekata connect kalanam hari mchn, kiwwata karanna giyama tikak amarui wede :)
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,587
    113
    පොන්සි ආණ්ඩුව
    මචං පොසොන් එකට කූඩුවක් හැදුව බං. ටිකක් ලොකු එකක්. පොඩ්ඩක් ඒක කරකවන හැටි ගැන Idea එකක් ඕන.
    බයිසිකල් රිම්, wiper motor, galvanize බටයක් තියෙනව ම්චන්..පොඩි හෙල්පක් දීපංකෝ..

    RIM ekakin tika amarui

    wheel set ekak dapan