කොන්සට් එකක් බලන්න යන්න ආසයි පොඩි උන් එක්ක. හැමදාම මගෑරෙනවා. 
set na ban mata namමගෙනං හිරිගඩුත් පිපෙනව
no, it's totally common thing. every person has their personal preference. some love hiphop, some hate it to death.Is it just me ? Why don't i feel anything special about this music ?
සමහර එවුන්ට ඕක තේරෙන්නෑ. හරි පුදුම යි.no, it's totally common thing. every person has their personal preference. some love hiphop, some hate it to death.
I personally love this type of music & movie soundtrack albums & hiphop, rap too.
Yanni ගෙ music කියන්නෙ අමුතුම එකක් බං.. Orchid, Highland දෙකටත් මම පට්ටම ආසයි..
no, it's totally common thing. every person has their personal preference. some love hiphop, some hate it to death.
I personally love this type of music & movie soundtrack albums & hiphop, rap too.
one of my favourites below.
සංගිතයේ දි කතාවක් තියනවා තනුවක් හිතට එන වෙලාවයි, මරුවා එන වෙලාවයි කියන්න බැ කියලා.
මෙයාගේ primavera වගේ නමක් තියෙන සින්දුවක් තියෙනවා. කියල වැඩක් නෑ
------ Post added on Aug 3, 2021 at 2:51 PM

eka parata dakke arpico eka issaraha wageයානිගේ ෂෝ එකක් ලංකාවේත් තිබුණා.. පොරගෙ international concert එසේ මෙසේ තැන් වල නෙමෙයි තියෙන්නෙත්... Taj mahal ඉස්සරහ, arcopolis එකේ, පිරමීඩ ඉස්සරහ... ඒක වෙනම ආතල් එකක්





My personal favorite
Mata nikan man kalekata thaniyen jeewite gewna feeling ekak enwa pattai![]()
අපෝ සම්භාව්‍ය ගනයේ කලා කෘතියක්![]()