අල්ලපු රටේ A. R. Rahman වත් අමතක කරන්ඩ එපා රහුමාන් නුත් දක්ෂයෙක් හැබැයි යානි එක්ක සන්න්සන්දනය කරන්න බැ අහසයි පොලවයි වගේ ...යානිගේ කුලකයට අයිති වෙන්නේ මොසාර්ට් /බාර්ක්/බිතොවන් වගේ අය අපේ කේමදාස මාස්ටර්ත් ඒ කුලකේ කෙනෙක් තමයි ...