කොහොමද බං මෙච්චර ලස්සන තනු හදන්නෙ?

firerix

Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    අල්ලපු රටේ A. R. Rahman වත් අමතක කරන්ඩ එපා
    රහුමාන් නුත් දක්ෂයෙක් හැබැයි යානි එක්ක සන්න්සන්දනය කරන්න බැ අහසයි පොලවයි වගේ ...යානිගේ කුලකයට අයිති වෙන්නේ මොසාර්ට් /බාර්ක්/බිතොවන් වගේ අය අපේ කේමදාස මාස්ටර්ත් ඒ කුලකේ කෙනෙක් තමයි ...
     
    • Like
    Reactions: AnuradhaRa

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අරූ නිකන් ගෙදර දවල්ට කරන්ට් එක තියෙනවද කියල චෙක් කරන්න වගේ keyboard එකේ keys එකක් දෙකක් එහෙන් මෙහෙන් ඔබල රඟන්නේ හෙන වැඩක් කරා වගේ නේද.



    ඔකේ 4.07 ඉඳන් බලපන්.
     
    Last edited: