මචන් ඔය සිංදුව ලියලා තියෙන්නේ ඉස්සල්ලාම මම දන්නා අක්කා කෙනෙක්.. ගොඩක් ඉස්සර 1992 ජර්මන් ටෙක් යන කාලයේ... එයා එහෙ හිටිය කොල්ලෙකුට ලියලා තියෙන්නේ... මෙයා සිංදු 4 විතර ලියලා ඒත් එව්වා ඒ කොල්ලට පෙන්නලා නැහැ.. මොකද එයා හිතලා තියෙන්නේ මෙවුවා බලලා පොර ලොකු වෙයි කියලා...
1993 අවුරුද්දේ ඒ අක්කාගේ පොත එතන හිටපු සර් කෙනෙක් බලලා තියෙනවා. පස්සේ ඒ සර් මේ සිංදු ලියන්න කාරණය මොකද්ද අහලා. මෙයා ඇත්තම කියලා. හැබැයි ඒ කොල්ලට දැනෙන තියන්න එපා කියලා එයා වෙනුවෙන් ලිවුවේ කියලා. පස්සේ සර් සිංදු වලට ආසා හිතිලා සිංදු ලියපු කොල ටික කඩාගෙන. ඒවා අතින් අතට ගිහිල්ලා 2004 දි විතර ජනප්රියවෙනවා දයාන් විතාරණ හරහා.

hithata wadinawa macho.....![]()

BUMP

maxxaaaa

keyboard eka mokakda bro

ithin ban oya sinduwe ayithiya thinna ona e akkatane

ethakota suneth rupasinhe kiyanne maha thirisanek ne u anunge sindu u liwwa wage dala thinne

අම්මට සිරි...... මම අද වෙනකං ඔච්චර කතාවක් දැනගෙන හිටියේ නෑනේ බං...
ඒ අක්කට කොහොම හිතෙනවා ඇද්ද මේ සිංදුව Play වෙනකොට.
ඒ අක්කා Marry කලේ ඒ කොල්ලවමද බං ??
නැත්නම් ඒක සිතේ ඇදුනු ආදරයක් විතරක් උනාද ??
![]()
ithin ban oya sinduwe ayithiya thinna ona e akkatane
ethakota suneth rupasinhe kiyanne maha thirisanek ne u anunge sindu u liwwa wage dala thinne
patta machan
TFS
rep added![]()

නෑ මචන් ඒ අක්කා බැන්දේ වෙන කොල්ලෙක්ව.දැන් ලොකු ළමයි 2 නෙකුත් ඉන්නවා.. බුට් සීන් එකක් නිසා තමයි මේක ලියලා තියෙන්නේ...මේ සිංදුව විතරක් නෙවෙයි එතන තිබුණ අනික් සිංදු 3ත්ගොඩක් ජනප්රියවෙලා තියෙනවා.. මම හෙට එයාගෙන විස්තරය දැනගෙන කියන්නම් අනික් සිංදුවල නම්..
.

මචන් ඒ අක්කා ලියපු සිංදු ටික සේරම දීලා තියෙන්නේ විජේරත්න මාතලාව කියලා ජර්මන් ටෙක් එකේ හිටපු සර් කෙනෙකුට.. අන්න එයාව සම්බන්ධ කරගන්න පුළුවන්නම් සුනේත් රෑපසිංහ කියන කෙනා අතට සිංදුටික ආවේ කොහොමද කියන එක හොයා ගන්න පුළුවන්...
එතන සිංදු විතරක් නෙවෙයි නිසදෙසුත් තිබිලා තියෙනවා...

tfs machan.... nice voice
rep denna belu..

suppa voice