අංකල් ඉදගෙන පුතා බාර් එකත් ඇරියා නේද කිවුවොත් කොහොමදඅල්ලපු ගෙදර අක්කට හරි, නංගිට හරි, ඒ දෙන්නම නැත්නම් ඇන්ටිට හරි කියලා හදා ගත්තොත් නරකද? ඕක කිව්වා කියලා හිත අමනාප වුණා නම් ගැත්තාට සමාව අවසර![]()
![]()
අංකල් ඉදගෙන පුතා බාර් එකත් ඇරියා නේද කිවුවොත් කොහොමදඅල්ලපු ගෙදර අක්කට හරි, නංගිට හරි, ඒ දෙන්නම නැත්නම් ඇන්ටිට හරි කියලා හදා ගත්තොත් නරකද? ඕක කිව්වා කියලා හිත අමනාප වුණා නම් ගැත්තාට සමාව අවසර![]()
![]()
කබලේ කලු වෙනකන් බැඳපු තුනපහ කුඩු.මේකේ කළු කුඩු කියන්නේ මොනවද බන්?
මිරිස් කුඩුත් එක්කහු කරලද බදින්නේ?කබලේ කලු වෙනකන් බැඳපු තුනපහ කුඩු.
kohenda meka? ape amma gawath thiyenawa.

Api dala kala tinawane ban ona taram akai ahuweවිද්යත්මක හේතුව නන් නොදනී. පෝක් උයද්දි දාන්න එපා කියල තමා කියන්නෙ බඩේ අමාරු හැදෙනව කියල. මොනව හරි කෙමිකල් රිඇයක්ශන් ඇතිනෙ.

එහෙනන් අවුලක් නැතුව ඇති.Api dala kala tinawane ban ona taram akai ahuwe![]()
Me toookohenda meka? ape amma gawath thiyenawa.
mam podi kale oka kiyawanawa kela gila gila.![]()
![]()
මේ ඉන්නෙ පට්ට වැඩ්ඩෙක්මුලින් මස් ටිකට ලුණු ටිකක් දාල හොදටම අතගාගන්න ඒක පැත්තක තියල මැටි වලදක් අරගෙන තෙල් පොඩ්ඩක් දාල මුලින් රත් වෙන්න දියන් හොදට (තෙල් පැහුනට පස්සෙ අබ ටිකක් දාන්න). ඒකට මිරිස් කුඩු දන්න ඒකටම තුනපහත් දාන්න ප්රමාණ වැඩි වෙන තරමට හොදට කලුවට හොද්ද එනව දාල කළු වෙනකන් හොදට හැදිගාගා බදින්න. කර අගුරු වෙන්නෙ නැති වෙන්න හොදට හැදි ගාන්න. (මේක කරන්න කලින් ඕනි නන් පොඩියට කපපු සුදු ලූණු දාන්නත් පුළුවන්) ඕක කලු උනාම සුදුලූණු ලූණු, කරපින්ච, රම්පෙ, සූදුරු, මහදුරු, කරාබුනැටි, කුරුදු එකට බ්ලෙන්ඩර් කරපු මිශ්රණය දාන්න මිරිස්ගලක් තියේ නන් අබර ගන්න . දාල ඒකට වතුර පොඩ්ඩක් දාල හොදට පැහෙනකොට මස් ටික දාන්න දාල හොදට හැදිගාල වතුර කෑලි පේන නොපෙනන ගාණට දාල විනාඩි 45ක් විතර තැම්බෙන්න තියන්න මද ගින්නෙ. හොදට තැම්බුනාම බාපන්. එච්චරයි
-- ඉගුරු දාන්න එපා.
වරහන් කරපුව කැමති නන් කරන්න.
දවස් 2කක් විතර ඉව්වම වැඩේ අහු වෙනව ඊට පස්සෙ යවපන් එහා ගෙදෙට්ට. උයල පොටෝ එකක් ගහල දාපන් දැන්.
Gal bagekuth one hari namපෝක් 500ක් ගෙනාවා. උයන විදිහ කියහන් වැඩි වැඩ නොදා.![]()
kohenda meka? ape amma gawath thiyenawa.
mam podi kale oka kiyawanawa kela gila gila.![]()
![]()
මම බඳිනකොට වයිෆ් ට උයන්න බැහැ. බැඳලා එනකොට එයා මේ පොත ගෙනාවා. ඊට පස්සේ අපි සංක්රමණය වෙන කොටත් මේ පොත අරගෙන ආවා.Me tooo
දැන් නම් ඇතිවෙන්න යූටියුබ් තියෙනව බංමම බඳිනකොට වයිෆ් ට උයන්න බැහැ. බැඳලා එනකොට එයා මේ පොත ගෙනාවා. ඊට පස්සේ අපි සංක්රමණය වෙන කොටත් මේ පොත අරගෙන ආවා.
ඒ දැන් නේ.දැන් නම් ඇතිවෙන්න යූටියුබ් තියෙනව බං
අම්මට සිරි. දැන් වයස කීයද. අවුරුදු අඩුම 55 ක් ඇතිඒ දැන් නේ.
අපි සංක්රමණය උනේ 1990 දී. එතකොට පොතේ පිහිට තමා.