කොහොමද බන් පෝක් උයන්නෙ කලුවට?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    අල්ලපු ගෙදර අක්කට හරි, නංගිට හරි, ඒ දෙන්නම නැත්නම් ඇන්ටිට හරි කියලා හදා ගත්තොත් නරකද? ඕක කිව්වා කියලා හිත අමනාප වුණා නම් ගැත්තාට සමාව අවසර :( :sorry::sorry::sorry:
    අංකල් ඉදගෙන පුතා බාර් එකත් ඇරියා නේද කිවුවොත් කොහොමද
    funny-face-funny-look.gif
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    විද්‍යත්මක හේතුව නන් නොදනී. පෝක් උයද්දි දාන්න එපා කියල තමා කියන්නෙ බඩේ අමාරු හැදෙනව කියල. මොනව හරි කෙමිකල් රිඇයක්ශන් ඇතිනෙ.
    Api dala kala tinawane ban ona taram akai ahuwe;)
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    මුලින් මස් ටිකට ලුණු ටිකක් දාල හොදටම අතගාගන්න ඒක පැත්තක තියල මැටි වලදක් අරගෙන තෙල් පොඩ්ඩක් දාල මුලින් රත් වෙන්න දියන් හොදට (තෙල් පැහුනට පස්සෙ අබ ටිකක් දාන්න). ඒකට මිරිස් කුඩු දන්න ඒකටම තුනපහත් දාන්න ප්‍රමාණ වැඩි වෙන තරමට හොදට කලුවට හොද්ද එනව දාල කළු වෙනකන් හොදට හැදිගාගා බදින්න. කර අගුරු වෙන්නෙ නැති වෙන්න හොදට හැදි ගාන්න. (මේක කරන්න කලින් ඕනි නන් පොඩියට කපපු සුදු ලූණු දාන්නත් පුළුවන්) ඕක කලු උනාම සුදුලූණු ලූණු, කරපින්ච, රම්පෙ, සූදුරු, මහදුරු, කරාබුනැටි, කුරුදු එකට බ්ලෙන්ඩර් කරපු මිශ්‍රණය දාන්න මිරිස්ගලක් තියේ නන් අබර ගන්න . දාල ඒකට වතුර පොඩ්ඩක් දාල හොදට පැහෙනකොට මස් ටික දාන්න දාල හොදට හැදිගාල වතුර කෑලි පේන නොපෙනන ගාණට දාල විනාඩි 45ක් විතර තැම්බෙන්න තියන්න මද ගින්නෙ. හොදට තැම්බුනාම බාපන්. එච්චරයි

    -- ඉගුරු දාන්න එපා.
    වරහන් කරපුව කැමති නන් කරන්න.

    දවස් 2කක් විතර ඉව්වම වැඩේ අහු වෙනව ඊට පස්සෙ යවපන් එහා ගෙදෙට්ට. උයල පොටෝ එකක් ගහල දාපන් දැන්.
    මේ ඉන්නෙ පට්ට වැඩ්ඩෙක්
     
    • Like
    Reactions: EnIgma001

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    kohenda meka? ape amma gawath thiyenawa.

    mam podi kale oka kiyawanawa kela gila gila. :lol: :lol:
    මම බඳිනකොට වයිෆ් ට උයන්න බැහැ. බැඳලා එනකොට එයා මේ පොත ගෙනාවා. ඊට පස්සේ අපි සංක්‍රමණය වෙන කොටත් මේ පොත අරගෙන ආවා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම බඳිනකොට වයිෆ් ට උයන්න බැහැ. බැඳලා එනකොට එයා මේ පොත ගෙනාවා. ඊට පස්සේ අපි සංක්‍රමණය වෙන කොටත් මේ පොත අරගෙන ආවා.
    දැන් නම් ඇතිවෙන්න යූටියුබ් තියෙනව බං
     
    • Like
    Reactions: Rankira

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒ දැන් නේ.

    අපි සංක්‍රමණය උනේ 1990 දී. එතකොට පොතේ පිහිට තමා.
    අම්මට සිරි. දැන් වයස කීයද. අවුරුදු අඩුම 55 ක් ඇති
     
    • Like
    Reactions: Stimulus mind