කොහොමද බන් පෝක් උයන්නෙ කලුවට?

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මුලින් මස් ටිකට ලුණු ටිකක් දාල හොදටම අතගාගන්න ඒක පැත්තක තියල මැටි වලදක් අරගෙන තෙල් පොඩ්ඩක් දාල මුලින් රත් වෙන්න දියන් හොදට (තෙල් පැහුනට පස්සෙ අබ ටිකක් දාන්න). ඒකට මිරිස් කුඩු දන්න ඒකටම තුනපහත් දාන්න ප්‍රමාණ වැඩි වෙන තරමට හොදට කලුවට හොද්ද එනව දාල කළු වෙනකන් හොදට හැදිගාගා බදින්න. කර අගුරු වෙන්නෙ නැති වෙන්න හොදට හැදි ගාන්න. (මේක කරන්න කලින් ඕනි නන් පොඩියට කපපු සුදු ලූණු දාන්නත් පුළුවන්) ඕක කලු උනාම සුදුලූණු ලූණු, කරපින්ච, රම්පෙ, සූදුරු, මහදුරු, කරාබුනැටි, කුරුදු එකට බ්ලෙන්ඩර් කරපු මිශ්‍රණය දාන්න මිරිස්ගලක් තියේ නන් අබර ගන්න . දාල ඒකට වතුර පොඩ්ඩක් දාල හොදට පැහෙනකොට මස් ටික දාන්න දාල හොදට හැදිගාල වතුර කෑලි පේන නොපෙනන ගාණට දාල විනාඩි 45ක් විතර තැම්බෙන්න තියන්න මද ගින්නෙ. හොදට තැම්බුනාම බාපන්. එච්චරයි

    -- ඉගුරු දාන්න එපා.
    වරහන් කරපුව කැමති නන් කරන්න.

    දවස් 2කක් විතර ඉව්වම වැඩේ අහු වෙනව ඊට පස්සෙ යවපන් එහා ගෙදෙට්ට. උයල පොටෝ එකක් ගහල දාපන් දැන්.
    :yes: :yes: :yes:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    දීර්ඝායුශ ලැබේවා...

    ඔබතුමාගේ ජීවිතේ මතක සටහන් මේකේ ශෙයා කරගමුකෝ
    ස්තුතියි.
    මේ දැනුත් මම එහෙම එකක් එළකිරියේ දැම්මා. මේ තියෙන්නේ ඒක

    28 minutes ago
    New
    Add bookmark
    #32
    planner123 said:
    Suddo Awurudu ganan research karala taste eka ganna saha preserve karanna eka eka tricks daala hadala meheta ewana liquor ekata coca cola,sprite,tonic daala denna puluwan serama punishments deela thamai mehe ekaala liquor bonne.
    Sudda dannawa nam meheta ewanneth naha owa.aparade neh uge mahansiya.

    මේක ගැන හොඳ කතාවක් මට කියන්න පුළුවන්. මීට අවුරුදු විසි පහකට විතර ඉස්සර, මෙල්බර්න් වල ක්‍රවුන් කැසිනෝ එක විවෘත කිරීමට සමගාමීව ග්ලෙන්ෆිඩික් (Glenfiddich) ස්කොච් විස්කි වලට තරඟයක් පැවැත්වුනා. ග්ලෙන්ෆිඩික් බෝතලයක් මිලදී ගත් විට ඒ සමග ලැබෙන කුපනයක් පුරවා යැවූ විට ඒවා දිනුම් ඇද ජයග්‍රහණය ලබන අය 10 දෙනෙකුට පමණ ක්‍රවුන් කැසිනෝ එකේදී ඉතාම මිල අධික glenfiddich 50 year old විස්කි වඩි දෙකක් (700 ml බෝතලයක ෂොට් 22 පමණ නිසා මේ කියන්නේ මිලි ලීටර් 60 වගේ) සහ රාත්‍රී ආහාරය ලබා දීම මෙහි දිනුම්ලාභීන්ට ලැබෙන ත්‍යාගය උනා. ඒ කාලයේ මේ බෝතලයක් ඕස්ට්‍රේලියන් ඩොලර් 25,000 පමණ වූ නමුත් අද බලන විට එය $48,000 (ආසන්න වශයෙන් රුපියල් මිලියන හතක් අටක් ) විතර වෙලා.

    මම ග්ලෙන්ෆිඩික් බෝතලයක් මිලදී ගත් විට මේ දිනුම් ඇදීම දැක, ඒ කුපනය පුරවා යවා ජයග්‍රහණය කලා. එහි ත්‍යාගය උන විස්කි වඩි දෙක (මේ සඳහා දෙදෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්) සහ රාත්‍රී ආහාරය සඳහා අප ක්‍රවුන් එකට ගිය විට glenfiddich සමාගමෙන් ( William Grant & Sons) පැමිණි නියෝජිතයෙකු ඒ විස්කි ගැන වර්ණනා කරමින් කතාවක් පැවැත්වුවා.

    ඔහුගේ කතාව අනුව, ඔවුන් මේ විස්කි වර්ගය නොබොන මිනිසුන් එක්ක කිසිම තරහක් නැති බවත්, නමුත් වසර සීයක් දෙසීයක් තිස්සේ දියුණු කර ලබා දුන් රසය විකෘති කරන දේවල් කලවම් කර බොන මිනිසුන්ට නම් ඔවුන් සමාවක් දෙන්නේ නැති බවත් කිව්වා.

    මට දීපු විස්කි ෂොට් දෙක නම් දත් අස්සේ යන්නත් මදි. ඒ උනාට අනික් දිනුම් ලාභීන් නම් ඒකේ රසය වර්ණනා කළා. කොහොම උනත්, මාත් ඩොලර් 48,000 විස්කි බීපු කෙනෙක්.
    Wow Reactions:planner123
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara

    මම මිරිස් කුඩුත් දැම්මනේ. හැබැයි ලොකු අවුලකුත් නෑ..

    Rk2f6eB.png
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365

    යකෝ තෙල් කෑලි විතරනේ ඕකේ තියෙන්නෙ. 🙁🙁 ඔච්චරද තියෙන්නෙ

    එල. 👍👍
    ------ Post added on Sep 18, 2021 at 4:40 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    යකෝ තෙල් කෑලි විතරනේ ඕකේ තියෙන්නෙ. 🙁🙁 ඔච්චරද තියෙන්නෙ

    එල. 👍👍
    ------ Post added on Sep 18, 2021 at 4:40 PM
    තව තියේ. පත කට්ටකුත් දීලා. කපන්න බෑනේ ඒක. මෙච්චරයි අද ඉව්වේ. මට විතරනේ.
     
    • Like
    Reactions: Stimulus mind

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    තව තියේ. පත කට්ටකුත් දීලා. කපන්න බෑනේ ඒක. මෙච්චරයි අද ඉව්වේ. මට විතරනේ.
    උඹ තෙල් කෑලි කන්න ආසද.?

    එල එල ඊගාව පාර ඊට හොඳට හදහන්. ඕක එක්ක බියර් එකක්වත් තිබ්බනම් තමා ඉතින් ගතිය.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    උඹ තෙල් කෑලි කන්න ආසද.?

    එල එල ඊගාව පාර ඊට හොඳට හදහන්. ඕක එක්ක බියර් එකක්වත් තිබ්බනම් තමා ඉතින් ගතිය.
    එහෙම ලොකු ආසාවක් නෑ, හැබැයි ඉතින් එව්වා හැපෙද්දී තමා පෝක් තමා කන්නේ කියල තේරෙන්නේ.
     
    • Love
    Reactions: shenat and Roxxy2K

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    mamanam Elephant House eke boneless pork pack thama genne. eka laabai & lesi.
    kaden ganna giyama aniwa katu godak thama danne & thel kaalimai danne. henama padui.
    anith eka EH Boneless eke thel kaali/thel gathiyath tikak adui.
    keels eken ehema online order karanakota danna EH Boneless pork eka. mamanam dan gannema eka.
     
    • Like
    Reactions: Stimulus mind

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139

    මෙන්න රෙසිපිය.