මුලින් මස් ටිකට ලුණු ටිකක් දාල හොදටම අතගාගන්න ඒක පැත්තක තියල මැටි වලදක් අරගෙන තෙල් පොඩ්ඩක් දාල මුලින් රත් වෙන්න දියන් හොදට (තෙල් පැහුනට පස්සෙ අබ ටිකක් දාන්න). ඒකට මිරිස් කුඩු දන්න ඒකටම තුනපහත් දාන්න ප්‍රමාණ වැඩි වෙන තරමට හොදට කලුවට හොද්ද එනව දාල කළු වෙනකන් හොදට හැදිගාගා බදින්න. කර අගුරු වෙන්නෙ නැති වෙන්න හොදට හැදි ගාන්න. (මේක කරන්න කලින් ඕනි නන් පොඩියට කපපු සුදු ලූණු දාන්නත් පුළුවන්) ඕක කලු උනාම සුදුලූණු ලූණු, කරපින්ච, රම්පෙ, සූදුරු, මහදුරු, කරාබුනැටි, කුරුදු එකට බ්ලෙන්ඩර් කරපු මිශ්‍රණය දාන්න මිරිස්ගලක් තියේ නන් අබර ගන්න . දාල ඒකට වතුර පොඩ්ඩක් දාල හොදට පැහෙනකොට මස් ටික දාන්න දාල හොදට හැදිගාල වතුර කෑලි පේන නොපෙනන ගාණට දාල විනාඩි 45ක් විතර තැම්බෙන්න තියන්න මද ගින්නෙ. හොදට තැම්බුනාම බාපන්. එච්චරයි
-- ඉගුරු දාන්න එපා.
වරහන් කරපුව කැමති නන් කරන්න.
දවස් 2කක් විතර ඉව්වම වැඩේ අහු වෙනව ඊට පස්සෙ යවපන් එහා ගෙදෙට්ට. උයල පොටෝ එකක් ගහල දාපන් දැන්.

59y 8mඅම්මට සිරි. දැන් වයස කීයද. අවුරුදු අඩුම 55 ක් ඇති
දීර්ඝායුශ ලැබේවා...59y 8m
ස්තුතියි.දීර්ඝායුශ ලැබේවා...
ඔබතුමාගේ ජීවිතේ මතක සටහන් මේකේ ශෙයා කරගමුකෝ
යකෝ තෙල් කෑලි විතරනේ ඕකේ තියෙන්නෙ.මම මිරිස් කුඩුත් දැම්මනේ. හැබැයි ලොකු අවුලකුත් නෑ..
![]()
එල.ස්තුතියි.
මේ දැනුත් මම එහෙම එකක් එළකිරියේ දැම්මා. මේ තියෙන්නේ ඒක
28 minutes ago
New
Add bookmark
#32
planner123 said:
Suddo Awurudu ganan research karala taste eka ganna saha preserve karanna eka eka tricks daala hadala meheta ewana liquor ekata coca cola,sprite,tonic daala denna puluwan serama punishments deela thamai mehe ekaala liquor bonne.
Sudda dannawa nam meheta ewanneth naha owa.aparade neh uge mahansiya.
මේක ගැන හොඳ කතාවක් මට කියන්න පුළුවන්. මීට අවුරුදු විසි පහකට විතර ඉස්සර, මෙල්බර්න් වල ක්‍රවුන් කැසිනෝ එක විවෘත කිරීමට සමගාමීව ග්ලෙන්ෆිඩික් (Glenfiddich) ස්කොච් විස්කි වලට තරඟයක් පැවැත්වුනා. ග්ලෙන්ෆිඩික් බෝතලයක් මිලදී ගත් විට ඒ සමග ලැබෙන කුපනයක් පුරවා යැවූ විට ඒවා දිනුම් ඇද ජයග්‍රහණය ලබන අය 10 දෙනෙකුට පමණ ක්‍රවුන් කැසිනෝ එකේදී ඉතාම මිල අධික glenfiddich 50 year old විස්කි වඩි දෙකක් (700 ml බෝතලයක ෂොට් 22 පමණ නිසා මේ කියන්නේ මිලි ලීටර් 60 වගේ) සහ රාත්‍රී ආහාරය ලබා දීම මෙහි දිනුම්ලාභීන්ට ලැබෙන ත්‍යාගය උනා. ඒ කාලයේ මේ බෝතලයක් ඕස්ට්‍රේලියන් ඩොලර් 25,000 පමණ වූ නමුත් අද බලන විට එය $48,000 (ආසන්න වශයෙන් රුපියල් මිලියන හතක් අටක් ) විතර වෙලා.
මම ග්ලෙන්ෆිඩික් බෝතලයක් මිලදී ගත් විට මේ දිනුම් ඇදීම දැක, ඒ කුපනය පුරවා යවා ජයග්‍රහණය කලා. එහි ත්‍යාගය උන විස්කි වඩි දෙක (මේ සඳහා දෙදෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්) සහ රාත්‍රී ආහාරය සඳහා අප ක්‍රවුන් එකට ගිය විට glenfiddich සමාගමෙන් ( William Grant & Sons) පැමිණි නියෝජිතයෙකු ඒ විස්කි ගැන වර්ණනා කරමින් කතාවක් පැවැත්වුවා.
ඔහුගේ කතාව අනුව, ඔවුන් මේ විස්කි වර්ගය නොබොන මිනිසුන් එක්ක කිසිම තරහක් නැති බවත්, නමුත් වසර සීයක් දෙසීයක් තිස්සේ දියුණු කර ලබා දුන් රසය විකෘති කරන දේවල් කලවම් කර බොන මිනිසුන්ට නම් ඔවුන් සමාවක් දෙන්නේ නැති බවත් කිව්වා.
මට දීපු විස්කි ෂොට් දෙක නම් දත් අස්සේ යන්නත් මදි. ඒ උනාට අනික් දිනුම් ලාභීන් නම් ඒකේ රසය වර්ණනා කළා. කොහොම උනත්, මාත් ඩොලර් 48,000 විස්කි බීපු කෙනෙක්.
Wow Reactionslanner123
තව තියේ. පත කට්ටකුත් දීලා. කපන්න බෑනේ ඒක. මෙච්චරයි අද ඉව්වේ. මට විතරනේ.යකෝ තෙල් කෑලි විතරනේ ඕකේ තියෙන්නෙ.ඔච්චරද තියෙන්නෙ
එල.
------ Post added on Sep 18, 2021 at 4:40 PM
උඹ තෙල් කෑලි කන්න ආසද.?තව තියේ. පත කට්ටකුත් දීලා. කපන්න බෑනේ ඒක. මෙච්චරයි අද ඉව්වේ. මට විතරනේ.
එහෙම ලොකු ආසාවක් නෑ, හැබැයි ඉතින් එව්වා හැපෙද්දී තමා පෝක් තමා කන්නේ කියල තේරෙන්නේ.උඹ තෙල් කෑලි කන්න ආසද.?
එල එල ඊගාව පාර ඊට හොඳට හදහන්. ඕක එක්ක බියර් එකක්වත් තිබ්බනම් තමා ඉතින් ගතිය.
1990 දී
Before 30 years. මෙන්න රෙසිපිය.මුලින් මස් ටිකට ලුණු ටිකක් දාල හොදටම අතගාගන්න ඒක පැත්තක තියල මැටි වලදක් අරගෙන තෙල් පොඩ්ඩක් දාල මුලින් රත් වෙන්න දියන් හොදට (තෙල් පැහුනට පස්සෙ අබ ටිකක් දාන්න). ඒකට මිරිස් කුඩු දන්න ඒකටම තුනපහත් දාන්න ප්‍රමාණ වැඩි වෙන තරමට හොදට කලුවට හොද්ද එනව දාල කළු වෙනකන් හොදට හැදිගාගා බදින්න. කර අගුරු වෙන්නෙ නැති වෙන්න හොදට හැදි ගාන්න. (මේක කරන්න කලින් ඕනි නන් පොඩියට කපපු සුදු ලූණු දාන්නත් පුළුවන්) ඕක කලු උනාම සුදුලූණු ලූණු, කරපින්ච, රම්පෙ, සූදුරු, මහදුරු, කරාබුනැටි, කුරුදු එකට බ්ලෙන්ඩර් කරපු මිශ්‍රණය දාන්න මිරිස්ගලක් තියේ නන් අබර ගන්න . දාල ඒකට වතුර පොඩ්ඩක් දාල හොදට පැහෙනකොට මස් ටික දාන්න දාල හොදට හැදිගාල වතුර කෑලි පේන නොපෙනන ගාණට දාල විනාඩි 45ක් විතර තැම්බෙන්න තියන්න මද ගින්නෙ. හොදට තැම්බුනාම බාපන්. එච්චරයි
-- ඉගුරු දාන්න එපා.
වරහන් කරපුව කැමති නන් කරන්න.
දවස් 2කක් විතර ඉව්වම වැඩේ අහු වෙනව ඊට පස්සෙ යවපන් එහා ගෙදෙට්ට. උයල පොටෝ එකක් ගහල දාපන් දැන්.
Heart attack ekak awa eka dklaමම මිරිස් කුඩුත් දැම්මනේ. හැබැයි ලොකු අවුලකුත් නෑ..
![]()
එහෙම ලොකු ආසාවක් නෑ, හැබැයි ඉතින් එව්වා හැපෙද්දී තමා පෝක් තමා කන්නේ කියල තේරෙන්නේ.
අපෝ පුහුල් කනවා වගේ බං. මං ආස මසට විතරයි.අ
අනිවා. තෙල් කෑලි තමා පට්ට..![]()