කොහොමද බන් මේක අම්මට තේරුම් කරන්නේ.

කොහොමද බන් මේක අම්මට තේරුම් කරන්නේ.

මචන්ලා අපේ ගෙදර ගෑස් ඉවර වෙලා අම්ම එක්ක පොලට ගිහින් එන ගමන් gas එකත් අරගෙන ත්‍රීවීල් එකක ආවා.දැන් සල්ලි දෙන්න හදනකොට අම්ම රුපියල් 70ක් උට දික් කරනවා. ඉතින් මම හොදටම දන්නවා අපි ගෑස් ගෙන්න පටන් ගත්ත දවසේ ඉදන් (2007) දැන් අවරුදු 7ක් තිස්සේ උන්ට අම්ම දෙන්නේ Rs.70යි. උගේ මුණ මැලවිලා. මම ඉතින් පව් කියල උට තව 30ක් දුන්න රුපියල් 100ක් වෙන්න .ත්‍රීවිල් එක අදුරන කොල්ලෙක්ගේ ඉතින් උට මුකුත් කියන්නත් බැහැ මම උට වැඩිපුර සල්ලි දුන්න කියල පලු යන්න අම්ම බනිනවා. දැන් කොහොමද බන් මේක අම්මට තේරුම් කරන්නේ.ආර්ථික උද්දමනය මගුල් අම්මට තේරෙන්නේ නැ බන්.:rolleyes::D

අම්ම ලොබ නැහැ පොඩ්ඩක්වත් එත් අරපිරිමැස්ම ටිකක් වැඩි වගේ. අනිත් එක
අපේ අම්මල වයසට යනකොට කියන දේ අහනවත් අඩුයි මගේ හිතේ.
විශේෂෙන් අපි එයාලට ආදරේ වැඩි කියල දන්නකොට හිතුවක්කාරයි. :D:Dඑයාල කරන වැඩ දැක්කම හිනත් යනවා. වෙලාවකට හොදටම තරහත් යනවා.:rofl::rofl:
සුහද වලි:rofl::rofl:
උබලගේ ගෙවල් වලත් මෙහෙමද බන්?:confused:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අම්මා කැපුවත් බුලත් කොලේට චන්දේ දෙන කෙනෙක් නම්.. තෙරුම් කරන්න යන්න එපා වැඩක් නැ..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,195
    1,796
    113
    Badulla
    අම්මා කැපුවත් බුලත් කොලේට චන්දේ දෙන කෙනෙක් නම්.. තෙරුම් කරන්න යන්න එපා වැඩක් නැ..

    කැපුවත් කොළ නං ? :rolleyes::rolleyes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අම්මා කැපුවත් බුලත් කොලේට චන්දේ දෙන කෙනෙක් නම්.. තෙරුම් කරන්න යන්න එපා වැඩක් නැ..

    අනිවාර්යයෙන් ........... අපෙ ගෙදරත් ඔය ප්‍රශ්නෙ තියනව. මම නම් වැඩි කතා නැහැ. කතාකරල ඉවරයක් නැහැ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    mukuth karanna epa bn mahinda raajafucksha wa marapan

    sudu van ekaka yanna asada.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    hemin sare therum karala denna 2007 gas price ekai dan price ekai, 2007 wheel ekata gahana thel wala price ekai dan price ekai gana.
     
    මේකයි case එක. ඔය පක්ෂ දෙකම අම්ම හොදට අදුරනව, පාරම්පරික කොළ පාට තමයි. එත් අම්ම කියන්නේ උබ පඩිය වැඩියෙන් හම්බු වෙන යහපත් රස්සාවක් කරපන් නිකන් මිනිස්සුන්ට බනින්නේ නැතුව කියල...
    ඉතින් මම කරන්නේ Freelance එත් අපේ අම්මල හිටපු රජයේ සේවකයෝ නිසා ගෙදර ඉදන් කොච්චර හෙව්වත් දවස් පහ කොහේ හරි වැඩ කරලා පොඩි පඩියක් ගත්තත් හොදයි කියන එක තමයි අදහස..අයි බන් පෙන්ෂන් එක තියෙනවනේ.:rofl::rofl::rofl:
    කාට කියන්නද මෙව්වා..දැන් මම ඉන්නේ පොඩියට මගේම කියල office එකක් දාගන්න ගෙවල් වලට දුරින්. :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකයි case එක. ඔය පක්ෂ දෙකම අම්ම හොදට අදුරනව, පාරම්පරික කොළ පාට තමයි. එත් අම්ම කියන්නේ උබ පඩිය වැඩියෙන් හම්බු වෙන යහපත් රස්සාවක් කරපන් නිකන් මිනිස්සුන්ට බනින්නේ නැතුව කියල...
    ඉතින් මම කරන්නේ Freelance එත් අපේ අම්මල හිටපු රජයේ සේවකයෝ නිසා ගෙදර ඉදන් කොච්චර හෙව්වත් දවස් පහ කොහේ හරි වැඩ කරලා පොඩි පඩියක් ගත්තත් හොදයි කියන එක තමයි අදහස..අයි බන් පෙන්ෂන් එක තියෙනවනේ.:rofl::rofl::rofl:
    කාට කියන්නද මෙව්වා..දැන් මම ඉන්නේ පොඩියට මගේම කියල office එකක් දාගන්න ගෙවල් වලට දුරින්. :yes::yes:

    අම්මට තෙරුම් කරන එක නෙමෙයි වැඩේ බන්.. උබ යන මාර්ගේ හරිද කියන එක උබට හරි නම් ආයේ අනිත් අයට තෙරුම් කරන්න යන්න එපා. අපේ අම්මලා තාත්තලගේ කාලේ තමා ආන්ඩුවේ රස්සාවල් කිව්වම කසාදයක් බදිද්දි එහෙම හෙන තත්වයක් තියෙන්නේ, පැන්ශන් නිසා.. ඒත් දැන් එහෙම නැ බන්, අවුරුදු 60ක් කබුරලා හොයපු දේකුත් නැ කරපු දේකුත් නැ රජයේ සේවකයො. ඊට වඩා ගානක් හෙව්වැකි තමන්ගේ වියාපාරයකින්.. හැබැයි පැන්ශන් නැති නිසා තමන්ගේ බැරි කාලෙට ජිවත් වෙන්න ක්‍රමයක් අනිවා දැන්ම හිතන්න ඔනා හැම වියාපාරිකයෙක්ම. එතකොට ඔය ගැටලුව ඉවරයි.. දෙමව්පියන්ට හැමදේම තෙරුම් කරවන්න බැ බන්. එයාල කියල දෙන දේට ඇහුම්කන් දීලා උබේ හිතට එකග දේ කරපන්..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ ගෙදරත් ඔහොම තමා. ගෙදර සුද්ද කරන්න ගන්න මිනිස්සුන්ට මම ඉද්දි 1000-1200 වගේ සෙට් වෙන්න දෙනවා උංගෙන් අහලා.
    අම්ම දෙන්නෙ 800යි. වැඩ කරන එවුං ඉල්ලන්නෙත් නෑ.
    අම්මල එක්ක ඕව කතා කරල වැඩකුත් නෑ. :no:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේකයි case එක. ඔය පක්ෂ දෙකම අම්ම හොදට අදුරනව, පාරම්පරික කොළ පාට තමයි. එත් අම්ම කියන්නේ උබ පඩිය වැඩියෙන් හම්බු වෙන යහපත් රස්සාවක් කරපන් නිකන් මිනිස්සුන්ට බනින්නේ නැතුව කියල...
    ඉතින් මම කරන්නේ Freelance එත් අපේ අම්මල හිටපු රජයේ සේවකයෝ නිසා ගෙදර ඉදන් කොච්චර හෙව්වත් දවස් පහ කොහේ හරි වැඩ කරලා පොඩි පඩියක් ගත්තත් හොදයි කියන එක තමයි අදහස..අයි බන් පෙන්ෂන් එක තියෙනවනේ.:rofl::rofl::rofl:
    කාට කියන්නද මෙව්වා..දැන් මම ඉන්නේ පොඩියට මගේම කියල office එකක් දාගන්න ගෙවල් වලට දුරින්. :yes::yes:

    ape dennath rajaye sewakayo thamai habai mata nam kiyannema oya karuma rassawa karanna epa kiyala