කොහොමද බන් මේක කරගන්නේ? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    කලින් ෆෝන් එක හදන්න දුන්නට පස්සේ මැසිමෙන්නේ වට්සැප් ලොග් වුනේ, එතකොට කලින් ෆෝන් එකේ ඇප් එකට කෝඩ් එක යවනවා ඒ කෝඩ් එක අරගෙන ටයිප් කරලා වෙරිෆයි කරන්න කියනවනේ ඩෙස්ක්ටොප් එකෙන් ලොග් වෙද්දී, ඒත් මගේ ළඟ කලින් ඩිවයිස් එක තිබ්බේ නෑනේ ඒ වෙද්දී, එතකොට කලේ ඇප් එකට නැතුව ෆෝන් නම්බර් එකට කෝඩ් එක ගෙන්නාගෙන වෙරිෆයි කරගෙන මැසිමෙන් ලොග් වුන එක. එහෙම ලොග් වුනාට පස්සේ ෆෝන් එකේ තිබ්බ චැට් එක මැසිමට ආවේ නෑ මතක විදිහට. 🤔

    ඊට පස්සේ කොල්ලෙක්ගේ හුකාවී ෆෝන් කෑල්ලක් ඉල්ලගෙන වට්සැප් ඒකට දාගත්තා, ඊට පස්සේ ආයේ අලුත් සෙෂන් එකක් වුනා වට්සැප් එක. එතකොට ආයේ අද මගේ ෆෝන් එක හදලා හම්බුනා. එතකොට කෝඩ් එක sms එකක් විදිහට ගෙන්නගෙන වට්සැප් දාගත්තා ෆෝන් එකට. එතනත් තව අලුත් සෙෂන් එකක්. පහුගිය දවස් හතරේ කරපු මැසේජ් මුකුත්ම නෑ, දැන් මම කොහොමද මේ පහුගිය දවස් හතරේ හැම ඩිවයිස් එකකින්ම කරපු මැසේජ් මේ සෙෂන් එකට ගන්නේ? :(
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Backup setting වෙනම හදන්න ඕන ද දන්නේ නෑ නේ එහෙම කෙලින්ම වෙන device එකකින් ගියාම? 🧐
     
    • Sad
    Reactions: Heshan Daminda

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කලින් ඉමෙල් එක දාලා බැකප් දෙන්න එපැයි
    තොට මැසේජ් කියව කියවා අතේ ගහන්න ඕනද
    දැන් කොහොමද අර කෙල්ලගෙ වැඩේ
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඊට පස්සේ කොල්ලෙක්ගේ හුකාවී ෆෝන් කෑල්ලක් ඉල්ලගෙන වට්සැප් ඒකට දාගත්තා, ඊට පස්සේ ආයේ අලුත් සෙෂන් එකක් වුනා වට්සැප් එක. එතකොට ආයේ අද මගේ ෆෝන් එක හදලා හම්බුනා. එතකොට කෝඩ් එක sms එකක් විදිහට ගෙන්නගෙන වට්සැප් දාගත්තා ෆෝන් එකට. එතනත් තව අලුත් සෙෂන් එකක්. පහුගිය දවස් හතරේ කරපු මැසේජ් මුකුත්ම නෑ, දැන් මම කොහොමද මේ පහුගිය දවස් හතරේ හැම ඩිවයිස් එකකින්ම කරපු මැසේජ් මේ සෙෂන් එකට ගන්නේ? :(
    WhatsApp is end-to-end encrypted, and they do not store any message on their servers
    so there's no way to recover those messages you received within 4-day period

    if no backup Pray for Allah; that's the only way :love:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පහුගිය දවස් 4 න දන්නෙ නැ

    ඉස්ස්සරහට
    වට්සැප් බැකප් හදපන් උබෙ මේල් එකට, අඩුම ඉන්ටවල් එකෙන් හදපන් ( දවසක් වගෙ ඇති )
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හුකාවි කියලා ෆෝන් එකකුත් ඇවිල්ලද බං??? යකෝ මුන්ට ෆෝන් වලට දාන්න වෙන නම් නැතුවද?? ෂුවර් එකටම කිරියේ එකෙක් තමයි ඔය නම යෝජනා කරන්න ඇත්තේ 😂😂
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,397
    113
    ප*යාගල
    sorry.com
    ටෙලිගැර්ම් වගේ නෙමෙ වට්සැප් Desktop එක දුවන්නෙත් ඇප් එක උඩම තමයි. බැකප් වෙන්න නම් ඇප් එකට Sync වෙන්න ඕනෙ. Oka ganna bari wei neda mata nm sure na
     
    • Sad
    Reactions: Heshan Daminda

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ubata okata answer eka menna mee kw eke thiyenawa...

    why whatsapp web not working when phone is locked?


    pc app ekada whatsapp web eka da kiyala na.... answer eka same bn..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    ubata okata answer eka menna mee kw eke thiyenawa...

    why whatsapp web not working when phone is locked?


    pc app ekada whatsapp web eka da kiyala na.... answer eka same bn..
    dawas 4k use karapu phone eken dan aaye whatsapp log wela backup on karalada kiyala balanna ba mehema enawa...

    methana login dunnoth new session ekak wenawa parana messages nathuwa yanawa.

    R4qVy8B.png