කලින් ෆෝන් එක හදන්න දුන්නට පස්සේ මැසිමෙන්නේ වට්සැප් ලොග් වුනේ, එතකොට කලින් ෆෝන් එකේ ඇප් එකට කෝඩ් එක යවනවා ඒ කෝඩ් එක අරගෙන ටයිප් කරලා වෙරිෆයි කරන්න කියනවනේ ඩෙස්ක්ටොප් එකෙන් ලොග් වෙද්දී, ඒත් මගේ ළඟ කලින් ඩිවයිස් එක තිබ්බේ නෑනේ ඒ වෙද්දී, එතකොට කලේ ඇප් එකට නැතුව ෆෝන් නම්බර් එකට කෝඩ් එක ගෙන්නාගෙන වෙරිෆයි කරගෙන මැසිමෙන් ලොග් වුන එක. එහෙම ලොග් වුනාට පස්සේ ෆෝන් එකේ තිබ්බ චැට් එක මැසිමට ආවේ නෑ මතක විදිහට. 
ඊට පස්සේ කොල්ලෙක්ගේ හුකාවී ෆෝන් කෑල්ලක් ඉල්ලගෙන වට්සැප් ඒකට දාගත්තා, ඊට පස්සේ ආයේ අලුත් සෙෂන් එකක් වුනා වට්සැප් එක. එතකොට ආයේ අද මගේ ෆෝන් එක හදලා හම්බුනා. එතකොට කෝඩ් එක sms එකක් විදිහට ගෙන්නගෙන වට්සැප් දාගත්තා ෆෝන් එකට. එතනත් තව අලුත් සෙෂන් එකක්. පහුගිය දවස් හතරේ කරපු මැසේජ් මුකුත්ම නෑ, දැන් මම කොහොමද මේ පහුගිය දවස් හතරේ හැම ඩිවයිස් එකකින්ම කරපු මැසේජ් මේ සෙෂන් එකට ගන්නේ?