කොහොමද බන් ලබන අවුරුද්දෙ කාලා බීලා ඉන්නෙ

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    tourism board gm kiwee
    occupancy rate eka 100% out station
    heta balapanko colombo senaga
    :yes:
    math dakka eka kiyanawa

    But salli thiyanawa kiyala kiyanna ba

    kohomath NYE issara idan ma full thama Colombo
     
    • Like
    Reactions: EVC

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    හිමින් සීරුවේ රනිල් හාමුට කඩේ යනවා නේද🤦
    රනිල් හාමුව වඩාගත්තේ මහින්ද මහත්තයා කියලා මිලියන 22 දනී තෝ නොදනී 🤭. අනේ හුකේ නන්නානේ බල්ලෝ හුකයි @2osama ට හදපානේ කිව්වලු
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,950
    21,184
    113

    economy is recovering 💪
    thanks to ranil
    its a good strategy imposing vat to 18%
    higher spenders can pay more taxes
     
    Last edited:

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,259
    1,317
    113
    Blow after blow: After VAT new excise tax on fuel, other items

    "The government is considering how to implement an International Monetary Fund stricture to adjust all excisable taxes to reflect the annual rate of inflation, as it will further push up the prices of a host of items, including petrol and diesel, on the back of the VAT revision that comes into effect tomorrow.

    If the IMF recommendation is to be followed and excise duties are changed to reflect the annual rate of inflation, it would require an adjustment of about 15 percent, senior Treasury officials told the Sunday Times. Excisable products include fizzy drinks and alcohol, petrol, diesel and super diesel, newspapers, journals and periodicals, certain electronic items like fridges and washing machines, water vehicles and trishaws."
     
    • Like
    Reactions: Tonto

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''ඉදිරියේදී තවත් සහන දෙනවා.....''
    කියල කිව්ව. ඒ් දෙනව කිව්ව සහන ටිකවත් බලාගන්න බැරිවුණා.... :(:(
     
    • Haha
    • Like
    Reactions: Tonto and visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම ඊයේ දවල් බත් එකක් කන්න කඩේකට ගියා, ඒ වෙලාවේ එතනට ආවා ac ටෙක්නීශිය්න්ලා දෙන්නෙක් ඒ දෙන්නම එලවලූ රොටි දෙකක් කාලා ප්ලේන්ටි බිව්වා. මට තේරුන විදිහට ඒ දෙන්නගේ ලන්ච් එක තමයි ඒක. ...

    රජපක්ස පිලිකාව උඩු දුවලා ඉවරයි. ඊලග චන්දේ රනිල්, දම්මික, ඩිලිත් කියලා වෙන වෙනම ආවත් මුන් ඔක්කොම එඅ පවුලක්..
    රබර් වවලා එක්ස්පෝට් කරන්න පුලුවන්කම තියෙද්දි අරලිය කාරය වගේ උන් කරන්නෙ රබර්කාරයන්ට ඒවා වවනවට වඩා ඉඩම් කට්ටි කරල විකුනන එකේ ලාබෙ පෙන්නලා ලංකාවෙ රබර් වතු ටික කොටස් කරලා ඉඩම්වලට විකුනනවා. ආන්ඩුවත් මුන්ට සපෝට් එකට රබර් වලට කිසිම සහයෝගයක් දෙන්නෙ නෑ හිතලම. මොකද උන්ටත් මේකෙන් ගානක් යනවා. ඔන්න ඔහොමයි ලංකාවෙ රබර් වැටුනේ. කොච්චර ලොකු විදේශ විනිමයක්ද නැතිවෙන්නෙ. රට හරක් පාර්ලිමේන්තු යවලා කරගත්ත හරියක්
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,768
    4,680
    113
    Blow after blow: After VAT new excise tax on fuel, other items

    "The government is considering how to implement an International Monetary Fund stricture to adjust all excisable taxes to reflect the annual rate of inflation, as it will further push up the prices of a host of items, including petrol and diesel, on the back of the VAT revision that comes into effect tomorrow.

    If the IMF recommendation is to be followed and excise duties are changed to reflect the annual rate of inflation, it would require an adjustment of about 15 percent, senior Treasury officials told the Sunday Times. Excisable products include fizzy drinks and alcohol, petrol, diesel and super diesel, newspapers, journals and periodicals, certain electronic items like fridges and washing machines, water vehicles and trishaws."
    Though IMF wants to do something, SL Tax advisors and their bureaucratic arrangement do opposite actions. IMF recommendation is to stabilise tax system with direct tax proportion but SL advisors doing it otherwise by abusing direct - indirect ratio. They even cheat IMF to take their margin of comfort
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    public transport yanna minissu kana katu duk ganawili ahanna,

    train eke ehema yana kota pissu wage,
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    IMG-20231231-WA0004_edit_23092721364703.jpg

    5000ම ඉවරයි යකෝ
    ------ Post added on Dec 31, 2023 at 1:10 PM
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    මේ අවුරුද්දේ හදනවා ලොකු trend එකක් ලබන අවුරුද්ද පට්ට අමාරු යි කියල . ඊට පස්සේ ටිකක් කල් ගියහම ඒකට චුට්ටක් පුරුදු උනහම පුපේ talk දෙන උන් ඇවිල්ල පොර talk දෙනවා අපේ රනිල් මාතිය හින්ද තමයි ඔහොම හරි ගොඩදාගත්තෙ කියල

    වජිරය ඇවිල්ල ඕක කියන්නේ නැද්ද බලපන් බොරු නම්
     
    • Haha
    Reactions: gnilukshi

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,568
    6,877
    113
    Gedara
    ඉස්සර 40ta 45ta ගත්ත සබන් කැටයක් ගන්න දැන් 150k 180k වගේ දෙන්න ඕනි.
    ඔහොම වෙලා මදි. කන්න නැතත් ඉන්න රටක් ඕනෙ කිව්වෙ දැන් ඔය ලැබිලා තියෙන්නෙ 😂😂 දැන් ජෙබ්බො පස්සෙ දුවනවා. රැල්ලට පුක දෙන මෝඩ සින්හලු 😂😂
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ඔහොම වෙලා මදි. කන්න නැතත් ඉන්න රටක් ඕනෙ කිව්වෙ දැන් ඔය ලැබිලා තියෙන්නෙ 😂😂 දැන් ජෙබ්බො පස්සෙ දුවනවා. රැල්ලට පුක දෙන මෝඩ සින්හලු 😂😂
    එතකොට උබ කියන්නෙ මාරුවෙන් මාරුවට රටට හුකපු උන්ට ආපහු දෙන්න කියල ද
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ඊයේ දවල් බත් එකක් කන්න කඩේකට ගියා, ඒ වෙලාවේ එතනට ආවා ac ටෙක්නීශිය්න්ලා දෙන්නෙක් ඒ දෙන්නම එලවලූ රොටි දෙකක් කාලා ප්ලේන්ටි බිව්වා. මට තේරුන විදිහට ඒ දෙන්නගේ ලන්ච් එක තමයි ඒක. ...

    රජපක්ස පිලිකාව උඩු දුවලා ඉවරයි. ඊලග චන්දේ රනිල්, දම්මික, ඩිලිත් කියලා වෙන වෙනම ආවත් මුන් ඔක්කොම එඅ පවුලක්..

    namalge ammata hukanna hitenawa kariya awilla media eke kiyana kata walata
     
    • Haha
    Reactions: pazzy12