කොහොමද බන් Nightmail book කරන්නේ

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පිරිසිදු තත්වය නම් අඩුයි බං. කොහේ යන්න ද?

    බදුල්ලේ යන්න නම් එපා වෙයි. පැය 12 ක් වගේ යනවා.