කොහොමද බයික් ටික.................

Colours

Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    Ganin DRZ ekak

    30kr2i8.jpg

    meka nam supirima bike ekak :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    kala warellako.... mona meeharakada ban 4.15k diyala oya jarawa ganne.. supiri japan bike ekak genawakine...........

    අපෝ මේ ලංකාව බං..
    ඇ 220 එකත් කොච්චර විකුණුනාද ??
    අපේ උන් ජප්පොන්ට ආස නෑ බං.. අනේ මදං... සීමිත පිරිසක් තමා ජපන් පස්සේ යන්නේ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::D:D:D:D:D:D:D:D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes::):):):):):):):):(:(:(:(:(:shocked::shocked::shocked::shocked:

    siravataaaaaaaaa.............?????? apoi apoi.. oka ehenam cuttak wikinila ituruwa okkoma showroom wala tiyevi....!!! :(:(

    Ane manda...

    මම නම් හිතන්නේ ඕක විකිනේවි බං..
    ලංකාව නේ.. FZ එකත් 3 ගානක් දීලා ගන්න උන් ඉන්න රටක් මේක..
    :rolleyes:

    00020459.gif
    000203F5.gif
    0002041D.gif

    yep yep දැන් ඉතින් හොනට් විකුණල ගම්මු පලුසැර්....

    උඹ ගනින් මට නම් එපා..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    meka nam supirima bike ekak :)

    ඕක සුපිරි නෑ මචං..
    ඇති සුපිරි බයික් එකක්.. මොකා උනත් අයිති කාරයා ගොනෙක්..
    ඕකට off road ටයර් නැතුව මට නම් කැතැයි.. සික්.. :confused:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Suzuki GSF 250

    indian jaraawal walata wadiya japan hoda ban.. hikz :D
    ubala mokada hithanne bandiya gana??? adahas prakaasha karapalla..

    441515cimg0355jpg.jpg

    49532cimg0356jpg.jpg

    මේකේ කොහේ හරි යනවා නම් තෙල් බව්සරයක් එක්කම යන්න ඕනේ.. :lol: :lol:

    මේක (GSF 250) මෝල කුලප්පු උනහම 14500 rpm දී 45 hp බලයක් තියෙනවාලු..
    ඉස්සරහා පස්ස යන දෙකස ඩිස්ක් බ්රේක්ලු..
    (ඕක ඉතින් ඇස් පේන ඕන එකෙක් කියාවි..) :rolleyes:

    මෙව්ව හදන්න පටන් අරන් තියෙන්නේ 1989 දීලු.. ඉස්සෙල්ලම හදලා තියෙන්නේ මේක .. GSF 400 Bandit
    Suzuki%20GSF%20400%20Bandit%201989.jpg

    250cc එක 1990 ඉදලා 94 වෙනකම් හදාලා තියෙනවා.. මේවයි ඔෆීෂියල් නම GSF250

    GSF 250 Bandit (1990)
    Suzuki%20GSF%20250%20Bandit%201990.jpg

    GSF 250 Bandit Limited (1991)
    Suzuki%20GSF%20250%20Bandit%20Limited%201991.jpg

    GSF 250 Bandit (1995)

    Suzuki%20GSF%20250%20Bandit%201995.jpg

    GSF 250V Bandit

    Suzuki%20GSF%20250%20V%20Bandit%201995.jpg

    මීට අමතරව මුං වැඩි engine capacity වලින් මෙව්වා හදලා තියෙනවා..

    මේ තියෙන්නේ 2010 අපු මොඩල්ස් දෙක..
    ඇංජිම 1250cc
    7500 rpm දී 96 hp ලු.. :angry: :angry: :no: :no: තෙල් ගහන්න තමා.. :rolleyes: :rolleyes:

    GSF 1250N Bandit (2010)
    Suzuki%20GSF1250%20Bandit%2010.jpg

    GSF 1250S Bandit (2010)
    Suzuki%20GSF1250S%2010%20%201.jpg

    --------------------------------------------------------------

    තව මේ සුසිකි එකෙන්

    GSF සීරියස් එකෙන් 250cc එන්ජිමක් එක්ක Across කියලා එකක් ගහලා තියෙනවා..
    මේකත් නමයි හැඩයයි වෙනස් උනාට Bandit එකක්ම තමා මට නම් එකම එන්ජිම මං හිතන්නේ....

    GSF 250 Across (1991)
    Suzuki%20GSF%20250%20Across%201991.jpg
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    ඔය දීල තියෙන්නෙ තොරණෙ විස්තරේ අපුරුවට.. එල එල.. තෙල් කොච්චර කරනවද බන්?
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ඔය දීල තියෙන්නෙ තොරණෙ විස්තරේ අපුරුවට.. එල එල.. තෙල් කොච්චර කරනවද බන්?

    oya kiwwara 30k withara thel karanawa ban.. okaka kuliyapiti indan yapahu gihin enna 1500ka thel giya.. hondata elawanna puluwan bike ekak.. beat ekath hodai.. habai matanam look eka tikak madi.. eka nisada koheda market eka nam tikak adui.. bandit v ekata thama tikak hari market ekak tiyenne..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    oya kiwwara 30k withara thel karanawa ban.. okaka kuliyapiti indan yapahu gihin enna 1500ka thel giya.. hondata elawanna puluwan bike ekak.. beat ekath hodai.. habai matanam look eka tikak madi.. eka nisada koheda market eka nam tikak adui.. bandit v ekata thama tikak hari market ekak tiyenne..

    ඈ බං තෙල් වහන්නේ නැතුව 30ක් වැඩ කරනවාද ?? 
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    lankawe un indian bike ganne gewanna dena nisa ban... japan bike gewanna denawa aduine ban.. nathnam oya indian jarawal walata ekekwath karagahanne na..

    ඇත්ත කතාව මචන්.. හැබැයි ඔතන පෙට්‍රල් ප්‍රශ්නෙකුත් තියෙනව නේද.. :dull:
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ඇත්ත කතාව මචන්.. හැබැයි ඔතන පෙට්‍රල් ප්‍රශ්නෙකුත් තියෙනව නේද.. :dull:
    na ban petrol prashnayak na.. indian podi bike wala witharai thel wada karanne.. pulser 150 40k withara thama wada karanne.. itin anith ewa gana kawara kathada.. podi prashnayak tiyenawa parts wala nam indian parts ganan adui..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ow ban.. habai oka bike eke thathwe anuwai.. elawana widiya anuwai wenas wenawa

    ඒ උනාට මචං..
    ඕකේ හොදම performance ගන්න පුළුවන්ද එහෙම ??? :rolleyes: :rolleyes:

    මම අහලා තියෙන හැම එකාගෙම 30 වත් වැඩ නෑ බං
    උපරිමේ 25 තමා..
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ඒ උනාට මචං..
    ඕකේ හොදම performance ගන්න පුළුවන්ද එහෙම ??? :rolleyes: :rolleyes:

    මම අහලා තියෙන හැම එකාගෙම 30 වත් වැඩ නෑ බං
    උපරිමේ 25 තමා..
    bari na ban.. hodata tune karapu bike ekaka ara gana wada karanawa.. mage yaluwekge ehema ekak tiyenawa.. ekai mama kiyanne.. honekta wadiya 500ka withara thel pichchenawa.. honek ekka elawanna puluwan habai