modify nemeda?
මං හිතන් නෑ .. මචං..
මොත් ඕක දැක්ක එකක්.. අනේ මංද ??
meka honektath wada ganan kiyai ne...
නේන බඩු ඇවිල්ලා නේ..
කීයද දන්නෑ ????

අඩෝ මේ මොකද්ද බන්.. 
බයික් එක පුම්බලනම් තියෙනව.. හැබැයි දැක්කම කියන්න පුළුවන් ඉන්දියන් ජරාවක් කියල.. මොකද්ද බන් මේ.. මට නම් පේන්නෙ හන්ක් එකක් වගේ.. මේ අලුත් හන්ක් යන්තරේද?? 

අඩෝ මේ මොකද්ද බන්..
බයික් එක පුම්බලනම් තියෙනව.. හැබැයි දැක්කම කියන්න පුළුවන් ඉන්දියන් ජරාවක් කියල.. මොකද්ද බන් මේ.. මට නම් පේන්නෙ හන්ක් එකක් වගේ.. මේ අලුත් හන්ක් යන්තරේද??
![]()
අනිවා ..නෑ බං..
අර පල්සර් ලගේ හෙළුවෙන් පදින්න ආපු වර්ශන් එක..
200NS ලු....![]()
අනිවා ..
ඉන්දියානු SUXxxxxXXXXXXX
මේක හොඳද දන්නේ නෑ.. වැඩි ගානක් වෙන එකක් නෑ.. 
3.50k wath kiytai neඅප්පට සිරි පල්සර් 200NS එක...මේක හොඳද දන්නේ නෑ.. වැඩි ගානක් වෙන එකක් නෑ..
![]()
3.50k wath kiytai ne
ඊට වඩා වැඩි වෙයි...මං හිතන්නෙ නෑ බන්..ඊට වඩා වැඩි වෙයි...
අනිවා.. 4ක් වත් කියයි..

ඉන්දියන් බයික් එකක යනවාට වඩා හොදයි C.T.B එකක යනවා....![]()
![]()
siraa kathaawa.........siraa kathaawa.........


නේන බඩු ඇවිල්ලා නේ..
කීයද දන්නෑ ????


balamu kattiyage prathichara issarahata.........................................!!!!!!!!!!!




මචංලා ..
පලුසැරේ 4.15 + Tax වෙනවාළු...![]()
![]()
හෙනර්ට් විකුණලා ගනිල්ලා පල්සර්..![]()
![]()
මචංලා ..
පලුසැරේ 4.15 + Tax වෙනවාළු...![]()
![]()
හෙනර්ට් විකුණලා ගනිල්ලා පල්සර්..![]()
![]()





























































මචංලා ..
පලුසැරේ 4.15 + Tax වෙනවාළු...![]()
![]()
හෙනර්ට් විකුණලා ගනිල්ලා පල්සර්..![]()
![]()