කොහොමද බයික් ටික.................

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    pulsar-200ns

    543332_386117468117459_636883385_n.jpg

    581165_386117618117444_211901362_n.jpg

    252209_386117854784087_492886816_n.jpg

    580068_386118041450735_998202940_n.jpg



    නේන බඩු ඇවිල්ලා නේ..
    කීයද දන්නෑ ????
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    නේන බඩු ඇවිල්ලා නේ..
    කීයද දන්නෑ ????

    :shocked::shocked: අඩෝ මේ මොකද්ද බන්.. :baffled::baffled: බයික් එක පුම්බලනම් තියෙනව.. හැබැයි දැක්කම කියන්න පුළුවන් ඉන්දියන් ජරාවක්‌ කියල.. මොකද්ද බන් මේ.. මට නම් පේන්නෙ හන්ක් එකක් වගේ.. මේ අලුත් හන්ක් යන්තරේද?? :baffled::baffled:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :shocked::shocked: අඩෝ මේ මොකද්ද බන්.. :baffled::baffled: බයික් එක පුම්බලනම් තියෙනව.. හැබැයි දැක්කම කියන්න පුළුවන් ඉන්දියන් ජරාවක්‌ කියල.. මොකද්ද බන් මේ.. මට නම් පේන්නෙ හන්ක් එකක් වගේ.. මේ අලුත් හන්ක් යන්තරේද?? :baffled::baffled:

    නෑ බං..
    අර පල්සර් ලගේ හෙළුවෙන් පදින්න ආපු වර්ශන් එක..
    200NS ලු....
    :rolleyes: :rolleyes:අනිවා ..
    ඉන්දියානු SUXxxxxXXXXXXX
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    නෑ බං..
    අර පල්සර් ලගේ හෙළුවෙන් පදින්න ආපු වර්ශන් එක..
    200NS ලු....
    :rolleyes: :rolleyes:අනිවා ..
    ඉන්දියානු SUXxxxxXXXXXXX

    අප්පට සිරි පල්සර් 200NS එක... :rofl: මේක හොඳද දන්නේ නෑ.. වැඩි ගානක් වෙන එකක් නෑ.. :sorry:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මං හිතන්නෙ නෑ බන්.. :baffled: ඊට වඩා වැඩි වෙයි...

    :( :( අනිවා.. 4ක් වත් කියයි..
    200 එකත් බරගානක් නේ..
    මල ජරාව.. ඉන්දියන් බයික් එකක යනවාට වඩා හොදයි C.T.B එකක යනවා.... :lol: :lol:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    නේන බඩු ඇවිල්ලා නේ..
    කීයද දන්නෑ ????


    ammata udu pulsar 200 NS eka neda...!!!!!!!!! meka 3.60 - 3.70 vat kiyai neda... hituwa taramma lassana naha wage.. pitipasse rode pahalin tiyana plastik kalla nam galawala danna wei nattan watinakamat yanava.. hmmmmm hmmmmmmmmmm :P:P:P balamu kattiyage prathichara issarahata.........................................!!!!!!!!!!!:P:P:P:):)
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    මචංලා ..
    පලුසැරේ 4.15 + Tax වෙනවාළු...
    :lol: :lol: :lol:
    හෙනර්ට් විකුණලා ගනිල්ලා පල්සර්.. :lol: :lol:

    00020459.gif
    000203F5.gif
    0002041D.gif


    yep yep දැන් ඉතින් හොනට් විකුණල ගම්මු පලුසැර්....
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    මචංලා ..
    පලුසැරේ 4.15 + Tax වෙනවාළු...
    :lol: :lol: :lol:
    හෙනර්ට් විකුණලා ගනිල්ලා පල්සර්.. :lol: :lol:



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::D:D:D:D:D:D:D:D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes::):):):):):):):):(:(:(:(:(:shocked::shocked::shocked::shocked:

    siravataaaaaaaaa.............?????? apoi apoi.. oka ehenam cuttak wikinila ituruwa okkoma showroom wala tiyevi....!!! :(:(

    Ane manda...