කොහොමද බයික් ටික.................

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    bari na ban.. hodata tune karapu bike ekaka ara gana wada karanawa.. mage yaluwekge ehema ekak tiyenawa.. ekai mama kiyanne.. honekta wadiya 500ka withara thel pichchenawa.. honek ekka elawanna puluwan habai

    කොහොමත් bandit එකේ
    Max Power 45 hp @ 14500 rpm
    Max Torque 25,5 Nm @ 10500 rpm

    Hornet එකේ..
    Max Power 40 hp 29.2 kW @ 14000 rpm
    Max Torque 24 Nm @ 11000 rpm

    පොතේ හැටියට ඕක හොනාට වඩා අදින්න ඕනේ..
    මොනා උනත් හොනක් තරම් ලඟ පිකප් නැතුව ඇති..
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය

    ow machan hona tharam pickup na.. eth bike eka huru ekata eka awlak na.. hodata elawanna puluwan
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපෝ මේ ලංකාව බං..
    ඇ 220 එකත් කොච්චර විකුණුනාද ??
    අපේ උන් ජප්පොන්ට ආස නෑ බං.. අනේ මදං... සීමිත පිරිසක් තමා ජපන් පස්සේ යන්නේ..

    ඕකට හේතු තියෙනවා මචෝ..ජපන් බයික් වල පාර්ට්ස් ගණන්..පෙට්‍රෝල් කරනවා අඩුයි.ටිකක් බරපතලයි.ඉතින් මිනිස්සුන්ට අමාරුයි ජපන් බයික් එක්ක හැප්පෙන්න.ඉන්දියන් ඒවා ඉතින් සැහැල්ලුයි,පෙට්රෝල් කරනවා,පාර්ට්ස් ගණන් අඩුයි,අඩියක් අඩියක් ගානේ පාර්ට්ස් කඩ තියෙනවා..ලොකුම දේ ලංකාවේ පෙට්රෝල් වල ගාණත් එක්ක ජපන් පදින්න හරිම අමාරුයි.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;12916318 said:

    :angry: :angry: ජපන් වල ඉන්දියන් වල වගේ ලෙඩ නෑ බං.. ??
    Ax-1 වල වගේ තෙල් සුපිරියට වැඩ නේ..
    ගොඩක් ජපන් වල තෙල් 35-40 ත් අතර වැඩ බං..

    ow machan hona tharam pickup na.. eth bike eka huru ekata eka awlak na.. hodata elawanna puluwan

    උඹේ හොන 35ක් වැඩද බං ??
    :rolleyes: :rolleyes: වාව්.. එල නේ.. කෝ ඒකේ පින්තුර දාපන් බලන්න..
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ජන්තු අයියා;12916318 said:
    :angry: :angry: ජපන් වල ඉන්දියන් වල වගේ ලෙඩ නෑ බං.. ??
    Ax-1 වල වගේ තෙල් සුපිරියට වැඩ නේ..
    ගොඩක් ජපන් වල තෙල් 35-40 ත් අතර වැඩ බං..

    උඹේ හොන 35ක් වැඩද බං ??
    :rolleyes: :rolleyes: වාව්.. එල නේ.. කෝ ඒකේ පින්තුර දාපන් බලන්න..

    scaled.php

    metiyenne mage aspaya

    scaled.php

    hona gathe meka wikunala
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    patta pata pata bike set 1kne :yes::yes:

    හැබැයි ඉතින් මේවා දැක්කම හිත වාවන්නෙම නෑ, කවදා ගන්නද? ? :( :(
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    patta pata pata bike set 1kne :yes::yes:

    හැබැයි ඉතින් මේවා දැක්කම හිත වාවන්නෙම නෑ, කවදා ගන්නද? ? :( :(

    :yes::yes::angry::(:sorry: mamat oya boat ekema thamai ban..

    දුක තමා රංජනී..
    මට බයික් එකක් නැති බව කණගාටුවෙන් ප්‍රකාශ කරමි බං.. :confused: :confused:
    එකක් ගන්න තමා මේ දගලන්නේ... :(

    ubalatath ikmanainma bike ganna labei ban.. salenna epa... mona unath indian jarawakatanam karagahanna epa.. hodata thel wada karanna ona nam littlecub , supercub wage bike ekak ganin... loku bike ekak gannawa nam eth japan ekak ganin......