මට TW එක ගැන විස්තර කියපල්ලකෝ ටිකක්
මේකේ බීට් එක අවුල්ද?
අර පිටිපස්ස දිග එකයි සාමාන්‍ය ගාන එකයි දෙකක් තියෙනවද?නැතිනම් අපිට ඒක වෙනස්කරගන්න පුලුවන්ද?
සයිලන්සර් කොට එකයි දිග එකයි ගැනත් කියපල්ලා පොඩ්ඩක්
මේක මගේ හිතේ තිබ්බ වගේ බයික් එකක්
ගන්න ඕනි කෝමහරි
tw eke beat eka awl na aiya.. mama ekata mara asai..
pitipass diga ekai kota ekai kiyala model dekak enne na.. tw eke 200cc 225cc kiyala model 2k thama enne.. piti pass digata tiyenne modifi karala diga swim arm ekak attach karala.. oya tharam loku rodayai genuine tw enne na... eth loku tire ekak dapuwama thama look eka wadi...
oya kotata tiyena silencer eka supertrap exhaust kiyana wargaye ekak.. fattama beat ekak tiyenne.. thawa mekaa wena warga wala silencer add karapuwath tiyenawa..
mekata karana thawa wenas kamak thama issarahata monster head light eka pitipassata led brake light attach karana eka.. enenuth hoda look ekak enawa..
225,200 cc unata meke thel karanne nam 35 withara.. habai 250 bike ekak wagema pickup.. a wagema control..