කොහොමද බර වැඩි කරගෙන මහත් වෙන්නේ ??

May 8, 2011
31
0
0
කොහොමද බර වැඩි කරගෙන මහත් වෙන්නේ ??

මට මාසයකින් හෝ පුළුවන් තරං අඩු කාලයකදී බර වැඩි කර ගන්න ඕන .. 5kg විතරවත් පුළුවන් උනොත් ලොකුම දෙයක්... කව්රු හරි දන්නවද ටිප්ස්?? ගොඩක් කන්න කියල නම් කියන්න එපා ... මම weight gainer එකකුත් පාවිච්චි කරනවා. ජිම් යනවා .. කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඔයාලගේ වටිනා අදහස් දක්වන්න ..
මම වයස 22 ක අහිංසක කොල්ලෙක් බර 60 යි . උස 6 කට ටිකක් වැඩියි.
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    බබයිකා;10068806 said:
    මට මාසයකින් හෝ පුළුවන් තරං අඩු කාලයකදී බර වැඩි කර ගන්න ඕන .. 5kg විතරවත් පුළුවන් උනොත් ලොකුම දෙයක්... කව්රු හරි දන්නවද ටිප්ස්?? ගොඩක් කන්න කියල නම් කියන්න එපා ... මම weight gainer එකකුත් පාවිච්චි කරනවා. ජිම් යනවා .. කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඔයාලගේ වටිනා අදහස් දක්වන්න ..
    මම වයස 22 ක අහිංසක කොල්ලෙක් බර 60 යි . උස 6 කට ටිකක් වැඩියි.

    kisima wadak nokara puluwan tharam nidaganin... dawalta kapugamanuth nida ganin machan...:yes:
     
    May 8, 2011
    31
    0
    0
    :(
    mama 62 kg, usa 6 feet, uba wage thamai, bara nam wadi wennema naha

    Uba gym yanwada??? ikmanta bara wadi kara ganna krama danne nadda??? mama eda idalama tikak kettu usai.. ape pawule aya nam ehema kettu na.. mage kotu wage thiyena ath deka mahath kara ganna widihak hoyanwa hooo gala keeyak wiyadan karala hari :( :( :(
     
    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    බබයිකා;10070386 said:
    Uba gym yanwada??? ikmanta bara wadi kara ganna krama danne nadda??? mama eda idalama tikak kettu usai.. ape pawule aya nam ehema kettu na.. mage kotu wage thiyena ath deka mahath kara ganna widihak hoyanwa hooo gala keeyak wiyadan karala hari :( :( :(

    ekak nam ahala thiyenawa, meka nam hari athi. eth karanna thamai tikak amaru....
     
    Attachments

    • kettu mattu.JPG
      kettu mattu.JPG
      96.3 KB · Views: 104