කොහොමද බලපන් attack එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    A Hezbollah official, speaking on the condition of anonymity, said the explosion of the pagers was the “biggest security breach” the group has experienced in nearly a year of almost daily cross-border fire with Israel.

    There was no immediate comment from the Israeli military.

    Al Jazeera’s Zeina Khodr, reporting from Beirut, said it appears the devices were hacked and detonated in a coordinated attack, which represented a “major development” in the hostilities between Israel and the Iran-backed Lebanese group.

    “This is a major security breach. Hezbollah’s communications device has been compromised. We have seen pictures from across Lebanon of men lying on the floor wounded, bleeding. We have seen reports of hospitals asking for blood,” she said.

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕවා නම් මොනාද අන්න හිඟන යේමනේ හූතිලත් ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල් ගහනවා..යේමනේ ඉඳන් 2000KM+ අැවිත්..මොකෙක්වත් දන්නෑ😹

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    GXsALoUWgAAg2Ek.png
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    appe:baffled:

    අඩෝ, එක නම් පට්ට ගේමක්. සැහෙන කාලයක් plan කරල වගේ. නැත්නම් ඕක අස්සට පොඩි බෝම්බ කැල්ලක් plant කරන්නේ කොහොමද.
    kohomada bn mun meka karala thiyenne
    ------ Post added on Sep 17, 2024 at 10:10 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    චිප් එකකුත් දාන්න ඇති.... Timer දාලා. ලිබියාවේ ඉරාන් තානාපතිගේ පුතා මැරිලා. වල්ල කුඩු වෙලා 😂
    පොඩ්ඩක් හිතපන් උන්ගේ thinking එක. මුන් expose වෙන්නේ නැති වෙන්න mobile phones වෙනවට pagers ගත්තම, එකම use කරල කෙලලා ඇරිය. 1000කට වඩා injured කියල දැක්කා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    ලංකවට චෙක් ජනරජයෙන් ගෙන්වපු, මල්ටි බැරල් වල සර්කිට් damege කරලා තිබ්බ අසාරබායිජාන් airport එකකදී. ඒක ලංකාවේ දී හදපු Dr. Amith ඊශ්‍රාලේදී නිව්මෝනියාව හැදිලා මලා. සමහර විට ආයුධ තාක්ෂනය ක්ලෝන් කරයි කියලා බයට, විෂබීජ දාලා මරන්න ඇති.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    ලංකවට චෙක් ජනරජයෙන් ගෙන්වපු, මල්ටි බැරල් වල සර්කිට් damege කරලා තිබ්බ අසාරබායිජාන් airport එකකදී. ඒක ලංකාවේ දී හදපු Dr. Amith ඊශ්‍රාලේදී නිව්මෝනියාව හැදිලා මලා. සමහර විට ආයුධ තාක්ෂනය ක්ලෝන් කරයි කියලා බයට, විෂබීජ දාලා මරන්න ඇති.
    owww lankawe government ekenma thama Professor amith munindradasawa israel wala programme ekakata yawala tynne

    kohomhari former army commander mr. daya gamage passe kaleka minster ekaka secretary wela iddi israel wala programme ekakata giyapu welawaka israel wala army eke uda rank ekaka kenek kiyala tynwa unta ekama abiyogaya tynne lankawe ayagen kiyala. mokda lankawe minissunge godak buddhimath nisa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    A Hezbollah official, speaking on the condition of anonymity, said the explosion of the pagers was the “biggest security breach” the group has experienced in nearly a year of almost daily cross-border fire with Israel.

    There was no immediate comment from the Israeli military.

    Al Jazeera’s Zeina Khodr, reporting from Beirut, said it appears the devices were hacked and detonated in a coordinated attack, which represented a “major development” in the hostilities between Israel and the Iran-backed Lebanese group.

    “This is a major security breach. Hezbollah’s communications device has been compromised. We have seen pictures from across Lebanon of men lying on the floor wounded, bleeding. We have seen reports of hospitals asking for blood,” she said.

    GXsMYruXUAI6TMW

    Rechargeable battery :baffled:
    මොසාඩ් උන් කියන්නෙ පිස්සුම හුත්තලා ටිකක්. උන්ව තරහ කරගන්නවා කියන්නෙ ඉතින් මරන සහතිකේ ලියාගත්ත වගේ තමා.

    owww lankawe government ekenma thama Professor amith munindradasawa israel wala programme ekakata yawala tynne

    kohomhari former army commander mr. daya gamage passe kaleka minster ekaka secretary wela iddi israel wala programme ekakata giyapu welawaka israel wala army eke uda rank ekaka kenek kiyala tynwa unta ekama abiyogaya tynne lankawe ayagen kiyala. mokda lankawe minissunge godak buddhimath nisa
    උන්ට ලංකාවෙ උන් එක්ක ගේමක් නෑ බන්. ඔය අපේ උන් ego boost එකට කියන බයිලා.උන් පට්ට රටට ආදරේ සෙට් එකක්. jewsලා කියන්නෙ ලොකේ ඉන්න බුද්ධිමත්ම සෙට් එකක්.

    උඹලට රෙවෙනවා උන්ගෙ SWE ඉන්න කෑලි දැක්කොත්. සෑහෙන්න ලස්සනයි යකෝ. එ අස්සෙ මොලෙත් තියෙනවා. ලංකාවෙ වගෙ නෙවී.

    ------ Post added on Sep 17, 2024 at 10:35 PM