කොහොමද බලපන් attack එක

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    මොසාඩ් උන් කියන්නෙ පිස්සුම හුත්තලා ටිකක්. උන්ව තරහ කරගන්නවා කියන්නෙ ඉතින් මරන සහතිකේ ලියාගත්ත වගේ තමා.

    උන්ට ලංකාවෙ උන් එක්ක ගේමක් නෑ බන්. ඔය අපේ උන් ego boost එකට කියන බයිලා.උන් පට්ට රටට ආදරේ සෙට් එකක්. jewsලා කියන්නෙ ලොකේ ඉන්න බුද්ධිමත්ම සෙට් එකක්.

    උඹලට රෙවෙනවා උන්ගෙ SWE ඉන්න කෑලි දැක්කොත්. සෑහෙන්න ලස්සනයි යකෝ. එ අස්සෙ මොලෙත් තියෙනවා. ලංකාවෙ වගෙ නෙවී.

    ------ Post added on Sep 17, 2024 at 10:35 PM
    Hari mchn mama kynne unta competitor kenek widihata lankawa innawa කියලා un kiyanne
     
    • Haha
    Reactions: JokerFan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408

    අමො අමෝ ඒමද. යැයි යැයි යැයි තමයි. පට්ට බුද්ධිමත්තු ටික ස්වර්ගස්ත වෙලා ඇමෙරිකාව නැත්තන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    Hari mchn mama kynne unta competitor kenek widihata lankawa innawa කියලා un kiyanne
    මම හිතන්නේ නෑ බන්. ලංකාවෙ උන්ගෙ බයිලා කතා. උන්ට ලංකාව කියල රටක්වත් තියෙනවද දන්නේ නැතුව ඇති.

    අමො අමෝ ඒමද. යැයි යැයි යැයි තමයි. පට්ට බුද්ධිමත්තු ටික ස්වර්ගස්ත වෙලා ඇමෙරිකාව නැත්තන්.

    ඇමරිකාව වගෙ රටක් තමනව ප්‍රොටෙක්ට් කරන්න තල්ලු කරන එකත් achievement එකක් බන්. ලංකාව වගෙ උන්ට ඒක පුලුවන්ද? ඇමරිකාවෙ jews කියන්නෙ බලවත්ම සෙට් එකක්. උන්ට පට්ට සල්ලි සහ power එකක් තියෙනවා.
    ------ Post added on Sep 17, 2024 at 10:59 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    මම හිතන්නේ නෑ බන්. ලංකාවෙ උන්ගෙ බයිලා කතා. උන්ට ලංකාව කියල රටක්වත් තියෙනවද දන්නේ නැතුව ඇති.

    ඇමරිකාව වගෙ රටක් තමනව ප්‍රොටෙක්ට් කරන්න තල්ලු කරන එකත් achievement එකක් බන්. ලංකාව වගෙ උන්ට ඒක පුලුවන්ද? ඇමරිකාවෙ jews කියන්නෙ බලවත්ම සෙට් එකක්. උන්ට පට්ට සල්ලි සහ power එකක් තියෙනවා.
    ------ Post added on Sep 17, 2024 at 10:59 PM
    Na mchn
    Dan Pisso wage hitiyata godak supirima mola thiyana aya issarath hitiya danuth innawa

    Ape lankawe geographically baluwama gravity eka adui ne mchn. Ekath hethuwak

    Supiri waddo innawa mehe
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    මොරටුව, කොච්චිකඩේ සහ තේවත්ත නිරාගමික සංගම් ජයපැන් බොය්

    merch-1.jpg
     
    • Wow
    Reactions: sahan50

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මම හිතන්නේ නෑ බන්. ලංකාවෙ උන්ගෙ බයිලා කතා. උන්ට ලංකාව කියල රටක්වත් තියෙනවද දන්නේ නැතුව ඇති.

    ඇමරිකාව වගෙ රටක් තමනව ප්‍රොටෙක්ට් කරන්න තල්ලු කරන එකත් achievement එකක් බන්. ලංකාව වගෙ උන්ට ඒක පුලුවන්ද? ඇමරිකාවෙ jews කියන්නෙ බලවත්ම සෙට් එකක්. උන්ට පට්ට සල්ලි සහ power එකක් තියෙනවා.
    ------ Post added on Sep 17, 2024 at 10:59 PM
    උන් තල්ලු කිරිල්ලක් නෑ බන්. ඔතන ලංකාව තිබ්බත් ඇමෙරිකාව එනව. Location එකේ power dynamics එච්චරයි.
     
    • Haha
    Reactions: tharakaf

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පොඩ්ඩක් හිතපන් උන්ගේ thinking එක. මුන් expose වෙන්නේ නැති වෙන්න mobile phones වෙනවට pagers ගත්තම, එකම use කරල කෙලලා ඇරිය. 1000කට වඩා injured කියල දැක්කා.
    1000 කට වැඩ්යි 2700 + කියනවා. එකම වෙලාවේ පුපුරලා තියෙන්නේ. හොස්පිටල් ටික ෆ්ලඩ් වෙලා ගිහින්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    උන් තල්ලු කිරිල්ලක් නෑ බන්. ඔතන ලංකාව තිබ්බත් ඇමෙරිකාව එනව. Location එකේ power dynamics එච්චරයි.
    ඇමරිකන් පොලිටික්ස් ගිහින් බලපන් බන්. ලබ්බ ඩයිනමික්ස්. ඇමරිකාවට ඔය රටේ බේස් එකක්වත් නෑ. වටේ තියෙනවා. ඒ ටික උන්ට ඇති.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    Updates ena telegram channels tynwada

    A Hezbollah official, speaking on the condition of anonymity, said the explosion of the pagers was the “biggest security breach” the group has experienced in nearly a year of almost daily cross-border fire with Israel.

    There was no immediate comment from the Israeli military.

    Al Jazeera’s Zeina Khodr, reporting from Beirut, said it appears the devices were hacked and detonated in a coordinated attack, which represented a “major development” in the hostilities between Israel and the Iran-backed Lebanese group.

    “This is a major security breach. Hezbollah’s communications device has been compromised. We have seen pictures from across Lebanon of men lying on the floor wounded, bleeding. We have seen reports of hospitals asking for blood,” she said.

    ------ Post added on Sep 17, 2024 at 11:10 PM

    1000 කට වැඩ්යි 2700 + කියනවා. එකම වෙලාවේ පුපුරලා තියෙන්නේ. හොස්පිටල් ටික ෆ්ලඩ් වෙලා ගිහින්.
    Kaali na bn angawal wala
    ------ Post added on Sep 17, 2024 at 11:11 PM
     
    • Wow
    Reactions: Jack London

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    America and its allies (about 18% of the world population) are forcing the rest of the world to use their products, specially electronics. This shows how far they are exploiting their hegemony.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    mun maara un ne
    Kiyana tharam maarama naa.. hoyala balalaa maranawata wadaa oneshot set ekak - aka kawda gahanuda pirimida lamai da kiyala naha un maranna plan karoth maranawa.. wena ratawal wala un ehema naha thorala berala gahanne.. Akai wenasa.. mey pagers phone ekak ganna bari level eky un pawa gannawa... meywa thawama samahara ratawalwala paawichchi karanwa,... Ara nokiya parana 1100 phones wage.. lankaweth kalin paawichchi kale Pagers thamai passe Lankawe thaakshana diyunuwa saha lankaawe Un Aluth Deywala Kohoma hari araganna nisaa Dan thiyena aluth ma phones paawichchci karanne...
    LTTE eka ara anthimata hira wela hitiya kalapuwe saamanya wasiyo innawa kiyala lankawe hamudaawa godak amaaruwen thorala berala gahuwe.. namuth mey wage Pagers On pupurawanna plan karaddi one marena saamanya aya gana un hithanne naha,.. Aka Jewsla ge hati... Danna un Dannawa...
    110k Jew hostagesla wenuwen 46000 k Marapu ekama athi un gana theyrum ganna..
    Hewillak balallak nathiwa onna ohe thiyala daanawanam Akwa Maha Loku deyak newei... Kari kama...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    owww lankawe government ekenma thama Professor amith munindradasawa israel wala programme ekakata yawala tynne

    kohomhari former army commander mr. daya gamage passe kaleka minster ekaka secretary wela iddi israel wala programme ekakata giyapu welawaka israel wala army eke uda rank ekaka kenek kiyala tynwa unta ekama abiyogaya tynne lankawe ayagen kiyala. mokda lankawe minissunge godak buddhimath nisa
    බංකොලොත් වෙලා ඉන්න සිංහලු හදාගන්න කතා :rofl:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ලංකවට චෙක් ජනරජයෙන් ගෙන්වපු, මල්ටි බැරල් වල සර්කිට් damege කරලා තිබ්බ අසාරබායිජාන් airport එකකදී. ඒක ලංකාවේ දී හදපු Dr. Amith ඊශ්‍රාලේදී නිව්මෝනියාව හැදිලා මලා. සමහර විට ආයුධ තාක්ෂනය ක්ලෝන් කරයි කියලා බයට, විෂබීජ දාලා මරන්න ඇති.
    ඕක ලංකාවේ එවුන් හදාගනිපු බොරු කතාවක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Next Level මේක නම්! අරුන්ට හික් ගෑවිලා ඇත්තේ දැන්!

    මොන next level ද බන් ඕවා.
    ඇමරිකන් සපෝට් තායිවානෙන් නං ඒවා ගෙන්නන්නෙ ගේන්න කලින් ෂිප්මන්ට් එක හෝල්ඩ් කරලා ඕව වෙනස් කරන්න දෙනව නං ඒවද වැඩ? 😹😹

    නිකමට හරි චීනෙන් ඇමරිකාවට යන එකකට රුසියාවට ඔහොම එකක් කරන්න දීල හික් ගෑවුණොත් එතකොටත් ඕක කියනවද? නෑ එතකොට ඒක චීන්නුන්ගෙයි, රුසියන් කාරයන්ගෙයි බලුකම වෙනවා. 🤣🤣
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    These were the latest model of pagers Hezbollah acquired. The remote destruct feature was only in small print. :unsure:
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මොසාඩ් උන් කියන්නෙ පිස්සුම හුත්තලා ටිකක්. උන්ව තරහ කරගන්නවා කියන්නෙ ඉතින් මරන සහතිකේ ලියාගත්ත වගේ තමා.

    උන්ට ලංකාවෙ උන් එක්ක ගේමක් නෑ බන්. ඔය අපේ උන් ego boost එකට කියන බයිලා.උන් පට්ට රටට ආදරේ සෙට් එකක්. jewsලා කියන්නෙ ලොකේ ඉන්න බුද්ධිමත්ම සෙට් එකක්.

    උඹලට රෙවෙනවා උන්ගෙ SWE ඉන්න කෑලි දැක්කොත්. සෑහෙන්න ලස්සනයි යකෝ. එ අස්සෙ මොලෙත් තියෙනවා. ලංකාවෙ වගෙ නෙවී.

    ------ Post added on Sep 17, 2024 at 10:35 PM
    අපේ සුත්තලා පලස්තීන පැත්ත ගත්තාට අපිට කෙළවිලාම ඇරියේ මතක නැද්ද .
    මුන්ගේ ඊශ්‍රායල් හදද්දී විරෝධ්‍ය දැම්ම එක රටක් අපි. ඒකට හරියන්න ltte එකට සප් එක දීලා ඇරලාම දැම්මා