කොහොමද බලපන් attack එක

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    unta ekama abiyogaya tynne lankawe ayagen kiyala. mokda lankawe minissunge godak buddhimath nisa
    කවුද බං ඔහොම කියන්නේ... Avg IQ බලපන්කෝ රටවල් වල... උබලටත් රෙදි පෙන්නන්න විතරයි ඕන... දුවල ගිහින් කපලා මහල ඇදගන්නවා...

    ඔච්චර බුද්ධිමත් නම් අපිත් තයිවන්, සිංගප්පුරුව, ඊශ්‍රායල් වගේ දියුණු වෙලා ඉන්න එපැයි...
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    මට තියන ප්‍රශ්නෙ මුන් phones පාවිච්චි කරන්නේ නැතුව ඇයි pagers පාවිච්චි කරන්නේ කියලා
     
    • Like
    Reactions: kinkon

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    කවුද බං ඔහොම කියන්නේ... Avg IQ බලපන්කෝ රටවල් වල... උබලටත් රෙදි පෙන්නන්න විතරයි ඕන... දුවල ගිහින් කපලා මහල ඇදගන්නවා...

    ඔච්චර බුද්ධිමත් නම් අපිත් තයිවන්, සිංගප්පුරුව, ඊශ්‍රායල් වගේ දියුණු වෙලා ඉන්න එපැයි...
    Ithin bn ape ayata mehe indan chance nathi nisa ne raten yanne. Balapnko kochchara skilled labours la, scientists la wena ratawal wala wada karanawada kiyala

    Kiyana tharam maarama naa.. hoyala balalaa maranawata wadaa oneshot set ekak - aka kawda gahanuda pirimida lamai da kiyala naha un maranna plan karoth maranawa.. wena ratawal wala un ehema naha thorala berala gahanne.. Akai wenasa.. mey pagers phone ekak ganna bari level eky un pawa gannawa... meywa thawama samahara ratawalwala paawichchi karanwa,... Ara nokiya parana 1100 phones wage.. lankaweth kalin paawichchi kale Pagers thamai passe Lankawe thaakshana diyunuwa saha lankaawe Un Aluth Deywala Kohoma hari araganna nisaa Dan thiyena aluth ma phones paawichchci karanne...
    LTTE eka ara anthimata hira wela hitiya kalapuwe saamanya wasiyo innawa kiyala lankawe hamudaawa godak amaaruwen thorala berala gahuwe.. namuth mey wage Pagers On pupurawanna plan karaddi one marena saamanya aya gana un hithanne naha,.. Aka Jewsla ge hati... Danna un Dannawa...
    110k Jew hostagesla wenuwen 46000 k Marapu ekama athi un gana theyrum ganna..
    Hewillak balallak nathiwa onna ohe thiyala daanawanam Akwa Maha Loku deyak newei... Kari kama...
    Monawa unath minissu nikarune marenawa monawa kranna da ithin
    ------ Post added on Sep 18, 2024 at 7:35 AM
     
    • Like
    Reactions: Little Hulk

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ithin bn ape ayata mehe indan chance nathi nisa ne raten yanne. Balapnko kochchara skilled labours la, scientists la wena ratawal wala wada karanawada kiyala
    IQ තියෙන්නෙත් bell curve එකක... එකේ උඩම ඉන්න සුළු precentage එක තමයි ඔය රට ගිහිං වැඩ දාන්නේ...

    Avg IQ එක ගත්තම ගොඩක් අඩුයි... Bell curve එකේ මැද ඉන්න උන් මෝඩයි... ඊට යටිනුත් තව හරක් ටිකක් ඉන්නවා...
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    IQ තියෙන්නෙත් bell curve එකක... එකේ උඩම ඉන්න සුළු precentage එක තමයි ඔය රට ගිහිං වැඩ දාන්නේ...

    Avg IQ එක ගත්තම ගොඩක් අඩුයි... Bell curve එකේ මැද ඉන්න උන් මෝඩයි... ඊට යටිනුත් තව හරක් ටිකක් ඉන්නවා...
    Okay
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    IQ තියෙන්නෙත් bell curve එකක... එකේ උඩම ඉන්න සුළු precentage එක තමයි ඔය රට ගිහිං වැඩ දාන්නේ...

    Avg IQ එක ගත්තම ගොඩක් අඩුයි... Bell curve එකේ මැද ඉන්න උන් මෝඩයි... ඊට යටිනුත් තව හරක් ටිකක් ඉන්නවා...
    දැන් කවුද බං ඔය chart හැදුවෙ? කාවද ගත්තෙ research එකට?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    හරි හරි... මේක තමයි ලෝකෙන් උතුම් රට...
    කරුණු සහිතව කතා කරන්න හදපුවාම ලෙස්සලා යන්නෙ ඔහොමද...
    උඹ දැනටමත් උඹේ iq එක ගැන තීරණය අරන් ඉවරයි. ඉතිං උඹට කවදාවත් ඔතනින් උඩට යන්න බෑ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කරුණු සහිතව කතා කරන්න හදපුවාම ලෙස්සලා යන්නෙ ඔහොමද...
    උඹ දැනටමත් උඹේ iq එක ගැන තීරණය අරන් ඉවරයි. ඉතිං උඹට කවදාවත් ඔතනින් උඩට යන්න බෑ.
    හා...
     
    • Love
    Reactions: Little Hulk

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අපේ සුත්තලා පලස්තීන පැත්ත ගත්තාට අපිට කෙළවිලාම ඇරියේ මතක නැද්ද .
    මුන්ගේ ඊශ්‍රායල් හදද්දී විරෝධ්‍ය දැම්ම එක රටක් අපි. ඒකට හරියන්න ltte එකට සප් එක දීලා ඇරලාම දැම්මා
    oii ape military equipment godak israel made, track da bn
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හපෝ කාරී බයානකයි යකෝ මේ සින් නම්. අපේ පොන් වලටත් ඉදිරියේ ඔය වගේ සින් එකක් කරන්න පුළුවන් නේද?
     
    • Haha
    Reactions: Jack London

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මට තියන ප්‍රශ්නෙ මුන් phones පාවිච්චි කරන්නේ නැතුව ඇයි pagers පාවිච්චි කරන්නේ කියලා
    ලොකේෂන් track කරන නිසා. ගොඩක් underworld උන් කුඩු mafia use කරන්නේ pagers communication වලට. ඕව පාවිච්චි කරන උන් දැන් හික් ගෑවීලා ඇත්තේ :lol:
     
    • Like
    Reactions: War Fighter

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    American Israel Unge Products Gana Dan Loke Sakayak Athiwela thiyenne..
    Mechchara Kal Conspiracy Theory Kiyapu Awa Aththa wenawa...
    Aaranchiye Hatiyata Wakrawa (technology paththen) Apple Eka Mey Case Ekata Sambandai LU... (Hariyatama Danne Naha)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ ලක්ශ ගානක් වියදම් කරලා මිසයිල් එකක් යවලවත් ඔච්චර ගානකට කෙලවන්න බෑ. මම හිතුවෙත් සුට්ටක් පිච්චිලා වගේ ඇති කියලා, බලනකොට බට්ටෙක්ට අහුවෙලා වගේ සමහරු😵‍💫
    ඔහොම එකක් ලීක් කරගන්නේ නැතිව කරනව කියන්නෙම මාර ගේමක්.