Led වැල් වල ලොකු වොට් ගානක් නැති හින්ද එක ප්ලග් බේස් එකකින් සේරටම ලයින් එක ගන්න පුලුවන්.
ඔය බල්බ් වැල් වල ප්ලග් ටොප් එක ක්ලිප් වලින් ගලවන්න පුලුවන්. එක මේන් වයර් එකක් (5A වයර් එකක්) මැද්දෙන් අදාල දුරවල් වලින් පලුදු කරල කනෙක්ෂන් එක ගන්න තියෙන්නෙ.
ටෙම්පරි වැඩක් නෙමෙයිනං වයර් එක පලුදු නොකර අදාල දුරට වයර් කපල කනෙක්ටර් වලින් කනෙක්ට් කරන්න.