පට්ට චැනෙල් එක..අහම්බෙන් සෙට්වුනේ
Rough sea පෙට්ටි මූදට වැටෙන්නේ නැත් ද?
තඩි වැලක් එහෙම දැම්මනම් උබල කෙල පෙරාගෙන ..සෙම පෙරාගෙන.. අපෝ උබලත්තඩි පෙට්ටි බලන එකේ ආතල් එක මොකක බන්
පලවෙනි සැරේට එන නිසා... පිළිගන්න ... මල් මාලා දාන්න... බුලත් දෙන්න බෑනේ...මොකද ඒ වතුර ගහන්නේ?
