කොහොමද භාන්ඩෙ I
ලංකාවෙ අපිට දකින්න නැතිවුනත් ලෝකෙ තියෙන වේගවත් හා වටිනා කාර් පිලිබඳව විස්තර කියන්න කියලා කල්පනා කලේ. ඒත් අපේ කටිටිය මොනා කියයිද කියලා හිතාගන්න බෑ. කොහොමවුනත් මං මේ ගැන කතා කරන්න ඕන කියලා කල්පනා කලා.ලොකෙ වටෙ තියෙන කාර් ගැන ලියන පලවෙනි ත්‍රෙඩ් එක මේක. ඒහින්දා මුලින්ම බුලට් එකක් ගැන කතාකරන්න හිතුනා කමක් නෑ නේ?
2011 Bugatti Veyron Super Sport
කාටහරි පියාඹන්න එහෙම ආසාවක් තියෙනවනම් මේBugatti Veyron Super Sport2011 තමයි ඒකට හරියටම හරියන්නෙ.2010 අගෝස්තු මාසයෙදී 'Pebble Beach' හිදී එලිදැක්වුනු මෙම රථය ඇමෙරිකානු නිෂ්පාදනයක්වන අතර මෙය නීත්‍යානුකූලව මාර්ගවල ධාවනය වීමට අවසර ලබා දී ඇති වේගවත්ම කාරය ලෙසින් හැඳින්වේ. ඒ සමගම 2010 අගභාගයේදී මෙම මෝටර් රථය අලෙවිය ආරම්භ වූ අතර World Record Editions ලෙසින් හැඳින්වූ පලමු මෝටර් රථ 5 ඉක්මනින්ම අලෙවි වූ අතර එකක මිල වූයේ රුපියල කෝටි 24කි.එමෙන්ම ජර්මනියේ Volkswagens Ehra-Lessien ධාවන පථයේදී මෙතෙක් ඉතිහාසයේ සාමන්‍ය මෝටර් රථයක් ධාවනය කල උපරිම වේගයට පැ.සැ 267.9 (පැ.කි.මී 417 ) අභිබවායමින් ගිනස් පොතට ඇතුලත් විය.එසේම මෙම රථය ලෝකයේ වැඩිම මිලකට අලෙවිවන රථය වේ.
මේ සමගම මෙම මොටර් රථය විසින් 2007දී SSC Ultimate Aero රථය තබන ලද ලෝකවාර්ථාව බිඳහෙලන ලදී. ඒ පෙරට වඩා සැතපුම් 11 අමතර වේගයක් ලබා ගනිමින්ය.Bugatti Automobiles SAS සහ Volkswagen යන සමාගම් දෙකෙහිම හවුල් නිෂ්පාදනයක් වන මෙම රථයේ ප්‍රධාන සැලසුම්කරුවූයේ Hartmut Warkuss වන අතර Volkswagen සමාගමෙ Jozef Kabaň විසින් මෙමෙ රථයේ පිටත සැලසුම් කලේය. අවසානයේදී ඔවුන් දෙදෙනා මෝටර් රථ ක්ෂෙත්රයෙ ප්‍රවීනයන් වූ "Pierre Veyron"හා Ettore Bugatti සමග එකතුවිය.
ඉතාලියානුEttore Bugatti විසින් 1909 දී ඔහුගේ මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කල අතර ආරම්භයෙ පටන් මෙම රථ පෙනුමෙන් හා ජවයෙන් සන්නද්ධ වූ අතර එම රථ ඉතාසුලුවශයෙන් නිපදවයි. බොහෝවිට මෙම රථයක් මිලදී ගැනීම ඉහල ප්‍රභූ පැලැන්තියට පමනක් සීමාවූ සිහිනයක් විය. එසේම මෙම රථයේ මිල ඉහල යාමට හේතුවනුයේ පලමුවන Monaco Grand Prix තරඟය ජයග්‍රහණය කිරීමත් 1939 දී ප්‍රංශ ජාතික Pierre Veyron විසින් Le Mans 24 Hour race තරඟයේදි bugatti රථයකින් ධාවනයකොට ජයග්‍රහණය කිරීමත් නිසාය.
Performance
Fuel Tank Capacity: 25 gallons (94.6 liters)
Miles Per Gallon: 8 city / 13 hwy Dimensions
Length: 175.7 in. (446 cm)
Width: 78.7 in. (199.8 cm)
Height: 47.4 in. (120 cm)
Curb Weight: 4486 lbs (2035 kg)
Wheel Base: 106.7 in. (271 cm)
Ground Clearance: 4.9 in. (12.5 cm)
Luggage Capacity: NA
Maximum Seating: 2 people Performance
Engine: 8.0L W16-Cylinder, 64v DOHC Quad Turbocharger
Displacement: 7993 cc
Horsepower: 1200 HP
Max RPM: 6400 RPM
Torque: 1106 lb-ft
Transmission: 7-Speed Dual Clutch direct-shift Auto
0-60 mph: 2.40 seconds (100kmph)
1/4 Mile: 10.2 seconds @ 142.9 mph 0-100 mph: 5.00 seconds Maximum Speed: 268 mph (431 kmph)
Interior & Exterior
කාබන් ෆයිබර්වලින් සෑදු වාතය කපාගෙන යාහැකි බඳක් මෙම රථය සතුවන අතරම ක්‍රීඩාශීලි පෙනුමක්ද ඇත. එසේම මෙහි අංග සම්පූර්න ඩෑශ් බෝර්ඩ් එකකින් සමන්විත මෙහි ආරක්ෂාව මැනැවින් තිබේ. ඇතුලත් ශබ්දවලින් තොර අතර එයා මනා ධාවනයට ඉවහල් වේ. එසේම ගුවන් යානය ආසන් මෙන් සුපිරි ආසන ඇත.
මේක පැය ගානක මහන්සියක් පුලුවන්නම් උදව්වක් කරලා යන්න.
මේක ගැන් අහන්න මොනහරි තියෙනවනම් අහපල්ල.

Last edited:

+4