ela ela machan. sira gathiyata andala thiyenawa.
me umba mage car eka pare nawaththala thiyenawa dakala nemei neda oka ande?![]()

එකදිගටම කරනවනන් දවසෙන් විතර කරන්න පුලුවන්..හැබැයි මට වැඩත් එක්ක මේක කරද්දි දවස් 4,5ක් ගියා.. එකදිගටම කරද්දිත් ටිකක් විතර බෝරින්......







ඔව ඔව දත් ගලොනවා කියල රැ 10 - 11 වෙනකම් මොනාද දන්නේ නැ දෙන්න කරන්නේ ඩෙන්ටල් එකේ....ඔක්කොල්ලා එනවා මගේ ගිණුමට බැර කරන්න...

