කොහොමද මගේ වැඩ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Now Itz OK....
    උඹල අපිට වරදිනකල් බලන් ඉන්න විත්තිය මම දන්නව බන්..
    විශේෂයෙන් මොසිලය,
    තව පොඩ්ඩකින් තව එකෙක් අනිවා එනවා

    මොනා කරන්නද .. පල ඇති රුකටනේ ගල් වදින්නෙ..

    ado pattai ban ... ubata mara talent ekak thiyenawa :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ චාටර්
    පස්සක් කිව්වොත් කාර් පස්සක් හරි කමක්නෑ මූට:D

    :(:( උයා එහෙම කියන්න නරතයි...මත දුතයි...:(:(

    :angry::angry::angry: පල පල චාටර් කොහෙද?? පට්ට නේද..:baffled::baffled:
     
    • Like
    Reactions: beats

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    car eka hodayiii.. dakunu peththe pitipasse tire eka thawa palal karanna..

    ස්තූතියි මචන්..සිරාවටම උඹ තමයි මට මොනව හරි හදාගන්න දෙයක් කිව්වේ..මම ඒක ගැන ගොඩක් ස්තූති කරනවා..හදල දාන්නම්.. මම මේක දාලා බලාපොරොත්තු උනෙත් මගේ අඩුපාඩුකම් ටික දැනගෙන වැඩි වැඩියෙන් සාර්ථක වැඩ කරන්න..
    ගොඩක් ස්තූතියි..
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචන්...ඔක්කොම හොදයි...ආපහු පොඩ්ඩක් ටයර් ටික බලහන්....දකුණු පැත්තේ එකක් ටිකක් පලල් වෙන්න ඔනේ.....දකුණු පැත්තේ ඉස්සරහ ටයර් එකේ පළලක් නෑ......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;11917189 said:
    මචන්...ඔක්කොම හොදයි...ආපහු පොඩ්ඩක් ටයර් ටික බලහන්....දකුණු පැත්තේ එකක් ටිකක් පලල් වෙන්න ඔනේ.....දකුණු පැත්තේ ඉස්සරහ ටයර් එකේ පළලක් නෑ......

    ehema seen ekak thiyenawa thamai, aith hadala daanna oni