කොහොමද මම පිස්තෝලයක් හොයාගන්නෙ

teddycool

Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    දැන් වැඩක් නෑ බන්.. උඹම බිස්නස් එක කරගනින්... ඔය ගානට සිකරට් එකක් වත් ගන්න පුලුවන් එකක්යැ...:baffled: :baffled:

    බීඩියක් ගහමු
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඊට පස්සෙ වරෙන්කෝ මචන්ලා මම එකෙක්ට වෙඩි තිබ්බ දැන් මම මොකද කරන්නේ කියල අහගෙන...:rofl:
    yantham athi ayith awith.. :D ara patan gatta thread iwara karapanko... :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊට පස්සෙ වරෙන්කෝ මචන්ලා මම එකෙක්ට වෙඩි තිබ්බ දැන් මම මොකද කරන්නේ කියල අහගෙන...:rofl:

    එතකොට ඉදින් උඹට හොඳයිනෙ...:rolleyes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,939
    16,959
    113
    Colombo
    මට පිස්තෝලයක් ඕන.. වෙඩි තියන හැටි දන්නෙත් නෑ මම
    මොකද මම කරන්නෙ ?

    පිස්තොලේ පුකේ ගහගෙන පුක පොලේ ගහගනින්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මේ පිස්සු උත්තල එක්ක බිස්නස් එකක්වත් කරගන්න නෑ දෙකෙන් බෙද බෙද යනව :angry: :angry:
    අඩෝ ඒ දෙකෙන්ද බන් බෙදල තියෙන්නෙ, මම මෙච්චර වෙලා හෙව්ව කොහොමද ඊලගට අඩුකරල පෝස්ට් එකක් දාන්නෙ කියල. තෑන්ක්ස් බන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩෝ ඒ දෙකෙන්ද බන් බෙදල තියෙන්නෙ, මම මෙච්චර වෙලා හෙව්ව කොහොමද ඊලගට අඩුකරල පෝස්ට් එකක් දාන්නෙ කියල. තෑන්ක්ස් බන්

    :lol: :lol:
     
    234234

    Member
    Jan 31, 2017
    13
    2
    3
    මම මූව මරන්නෙ මොකුත් ලාබ ප්‍රයෝජනයක් ගන්ඩ නෙමේ.. මේ ප්‍රශ්නෙ ඉවර කරල දැම්මම අනිත් අයටත් සැනසිල්ලෙ ඉන්ඩ පුලුවන්..
    ඊට පස්සෙ ඉතිං මට හිරබත් කන්ඩ වෙනව.. මොනව කරන්ඩද... ඒත් මේක ඉවරයක් වෙන එක හොඳයි..

    කඩුවකින් කොටන්ඩ හිත හයිය නෑ බං.. කැපිල ලේ පෙරාගෙන දඟලනකොට :sorry:

    වෙඩි තියන එක මගේ ඇඟටත් ගුණයි. අතේ දුරින් වැඩේ ඉවර කරන්ඩ පුලුවන්..

    මිනියක් මරල හිරේ ගිය එකෙක්ට මොන වගේ තත්වයක් රිමාන්ඩ් එකෙයි ප්‍රිසන් එකෙයි මුහුණ දෙන්ඩ වෙයිද...
    මචංල මම පාඩුවෙ ඉන්න එකෙක් ඒත් මල පැන්නම අනිත් එකාගෙ ඇස් පලාගෙන යන්ඩ ඔලුව අල්ලල ඇඟිලි දෙක දාන්ඩ හිතෙනව.. උගුරු දන්ඩ අල්ලල අදින්ඩ හිතෙනව...
     
    මම මූව මරන්නෙ මොකුත් ලාබ ප්‍රයෝජනයක් ගන්ඩ නෙමේ.. මේ ප්‍රශ්නෙ ඉවර කරල දැම්මම අනිත් අයටත් සැනසිල්ලෙ ඉන්ඩ පුලුවන්..
    රෙද්ද තමා , ඔය වැඩේ උඹට කලින් කරපු එවුන්ගෙන් අහල බලපන් සැනසිල්ලෙ ඉන්න පුළුවන් වෙයිද කියලා. හිරේ නොගිහින් රට පැන්නයි කියපන්කෝ , එහෙම හරි සැනසිල්ලෙ ඉන්න පුළුවන්ද කියල ටිකක් හොයල බලලා ඉඳපන් මුලින්. නැත්තම් වැඩේ කළාට පස්සෙ මීටර් වෙයි "කර ගත්තු මෝඩ කම" කියලා.

    පනින්නට පෙර සිතා බලනු
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉදිරියේ රාළ;21196113 said:

    :(:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩෝ ඒ දෙකෙන්ද බන් බෙදල තියෙන්නෙ, මම මෙච්චර වෙලා හෙව්ව කොහොමද ඊලගට අඩුකරල පෝස්ට් එකක් දාන්නෙ කියල. තෑන්ක්ස් බන්

    :rolleyes: :rolleyes:

    ඉදිරියේ රාළ;21196113 said:
    රෙද්ද තමා , ඔය වැඩේ උඹට කලින් කරපු එවුන්ගෙන් අහල බලපන් සැනසිල්ලෙ ඉන්න පුළුවන් වෙයිද කියලා. හිරේ නොගිහින් රට පැන්නයි කියපන්කෝ , එහෙම හරි සැනසිල්ලෙ ඉන්න පුළුවන්ද කියල ටිකක් හොයල බලලා ඉඳපන් මුලින්. නැත්තම් වැඩේ කළාට පස්සෙ මීටර් වෙයි "කර ගත්තු මෝඩ කම" කියලා.

    පනින්නට පෙර සිතා බලනු

    psychopath ලට එහෙම වෙන්නෑ :D :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඉදිරියේ රාළ;21196113 said:
    රෙද්ද තමා , ඔය වැඩේ උඹට කලින් කරපු එවුන්ගෙන් අහල බලපන් සැනසිල්ලෙ ඉන්න පුළුවන් වෙයිද කියලා. හිරේ නොගිහින් රට පැන්නයි කියපන්කෝ , එහෙම හරි සැනසිල්ලෙ ඉන්න පුළුවන්ද කියල ටිකක් හොයල බලලා ඉඳපන් මුලින්. නැත්තම් වැඩේ කළාට පස්සෙ මීටර් වෙයි "කර ගත්තු මෝඩ කම" කියලා.

    පනින්නට පෙර සිතා බලනු

    මමනං හිතුවේ රතු මිරිස් කන එක නැවැත්තුවාම ඔය පාපී සිතුවිලි නැතිවෙයි කියලා රිප්ලයි එකක් දාල ඇති කියල
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මමනං හිතුවේ රතු මිරිස් කන එක නැවැත්තුවාම ඔය පාපී සිතුවිලි නැතිවෙයි කියලා රිප්ලයි එකක් දාල ඇති කියල

    :rolleyes::lol::rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    කොලුකාරයෙක් හම්බවෙයන් වෙඩිතියන හැටි කියල දෙයි.