
yantham athi ayith awith..ara patan gatta thread iwara karapanko...
![]()

ඉස්සර වගේ නිතරම නන් එවෙන්නේ නෑ බන්..

ඉස්සර වගේ නිතරම නන් එවෙන්නේ නෑ බන්..

මෙහෙම හරි එන එක වටිනවා 
හිටපංකො මම උඹෙන් තමා ඉස්සරහට උපදෙස් ගන්නෙ..![]()

අනේ මේ.. තෝ මිනීමරනවනන් බොට්ටුවකින් හරි ඉන්දියාවට පැනපන් හොදේ.. මම නන් එන්නේ නෑ ඕවට උත්තර දෙන්න..![]()
ඒකත් වටිනව.මොනවද බොල පටන් ගත්ත ත්‍රෙඩ් තියෙන්නේ..
ඒව සේරම ඉවර කරලනේ තියෙන්නේ..
එළකිරි ඔෆීශියල් නොමිලේ නීති උපදේශන සේවාවක් දෙන්නද එහෙනන්...![]()




ඒකත් වටිනව.
අර නෝන වහ දීල මරපු කේස් එක ඉවර කරේ නෑ.![]()
සාක්කි ගැලපුනේ නෑ බං.. එහෙම්මම නඩුව විසික් කරගත්ත.. ක්ලයන්ට් දැන් යහතින් ඉන්නවා..
අඩෝ ඒ දෙකෙන්ද බන් බෙදල තියෙන්නෙ, මම මෙච්චර වෙලා හෙව්ව කොහොමද ඊලගට අඩුකරල පෝස්ට් එකක් දාන්නෙ කියල. තෑන්ක්ස් බන්
එතකොට වහදීල මැරුනු ගෑනිට වරදකාරයෙක් නැද්ද?සාක්කි ගැලපුනේ නෑ බං.. එහෙම්මම නඩුව විසික් කරගත්ත.. ක්ලයන්ට් දැන් යහතින් ඉන්නවා..
ඒකට වරදකාරයෙක් හොයල පොලිසියෙන් නඩුවක් දාන්න ඕනෙනෙ බන්. එහෙම නැත්නම් ඒක නොවිසිදුනු අපරාධයක්ද දැන් 
ඔහොම ආතල් දෙන්න එපා යකෝ.. හිනාවෙන්න බෑ ඇග රිදෙනවා

ඔහොම ආතල් දෙන්න එපා යකෝ.. හිනාවෙන්න බෑ ඇග රිදෙනවා
එතකොට වහදීල මැරුනු ගෑනිට වරදකාරයෙක් නැද්ද?ඒකට වරදකාරයෙක් හොයල පොලිසියෙන් නඩුවක් දාන්න ඕනෙනෙ බන්. එහෙම නැත්නම් ඒක නොවිසිදුනු අපරාධයක්ද දැන්
![]()
ක්ලයන්ට් සිරාවටම වරදක් කරලා තිබ්බේ නෑ බං..
නෑ බං.. පොලිසියට වැඩේ අල්ලගන්න බැරි උනා..එච්චරක් ස්ට්‍රොන්ග් කේස් එකක් උනේ නෑ ඒක.. ලේසියෙන්ම ක්ලයන්ට්ව බේරාගත්තා.. ඒකත් නොවිසදුනු කේස් එකක් උනා තමා...

පිස්සු හැදෙනව. හැම එකාම දන්නව මිනීමරුවව. ඒත් වරදකරු කරන්න බෑ. මේවනෙ සුපිරි ගේම්. ෆිල්ම් එකක් හදන්න ඕනෙ.ක්ලයන්ට් සිරාවටම වරදක් කරලා තිබ්බේ නෑ බං..
නෑ බං.. පොලිසියට වැඩේ අල්ලගන්න බැරි උනා..එච්චරක් ස්ට්‍රොන්ග් කේස් එකක් උනේ නෑ ඒක.. ලේසියෙන්ම ක්ලයන්ට්ව බේරාගත්තා.. ඒකත් නොවිසදුනු කේස් එකක් උනා තමා...
හරි මං දැන් දන්නව මිනී මරන්න හොඳම ක්‍රමේ thanks![]()
![]()


හරි මං දැන් දන්නව මිනී මරන්න හොඳම ක්‍රමේ thanks![]()
![]()
