කොහොමද මම පිස්තෝලයක් හොයාගන්නෙ

thanujaka

Well-known member
  • yantham athi ayith awith.. :D ara patan gatta thread iwara karapanko... :(

    මොනවද බොල පටන් ගත්ත ත්‍රෙඩ් තියෙන්නේ..
    ඒව සේරම ඉවර කරලනේ තියෙන්නේ..

    එළකිරි ඔෆීශියල් නොමිලේ නීති උපදේශන සේවාවක් දෙන්නද එහෙනන්...:rolleyes:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • හිටපංකො මම උඹෙන් තමා ඉස්සරහට උපදෙස් ගන්නෙ.. :yes:

    අනේ මේ.. තෝ මිනීමරනවනන් බොට්ටුවකින් හරි ඉන්දියාවට පැනපන් හොදේ.. මම නන් එන්නේ නෑ ඕවට උත්තර දෙන්න..:angry:
     
    • Like
    Reactions: mag123

    234234

    Member
    Jan 31, 2017
    13
    2
    3
    අනේ මේ.. තෝ මිනීමරනවනන් බොට්ටුවකින් හරි ඉන්දියාවට පැනපන් හොදේ.. මම නන් එන්නේ නෑ ඕවට උත්තර දෙන්න..:angry:

    ඔය ඕනෙ තරං ඉන්නෙ බං මිනි මරල හිරබත් කන එවුං...
    ඇතුලෙ මොන කේස් වෙයිද දන්නෙ නෑ නේ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මොනවද බොල පටන් ගත්ත ත්‍රෙඩ් තියෙන්නේ..
    ඒව සේරම ඉවර කරලනේ තියෙන්නේ..

    එළකිරි ඔෆීශියල් නොමිලේ නීති උපදේශන සේවාවක් දෙන්නද එහෙනන්...:rolleyes:
    ඒකත් වටිනව. :D:yes:

    අර නෝන වහ දීල මරපු කේස් එක ඉවර කරේ නෑ. :angry::growl:
     
    thanujaka

    Well-known member
  • ඒකත් වටිනව. :D:yes:

    අර නෝන වහ දීල මරපු කේස් එක ඉවර කරේ නෑ. :angry::growl:

    සාක්කි ගැලපුනේ නෑ බං.. එහෙම්මම නඩුව විසික් කරගත්ත.. ක්ලයන්ට් දැන් යහතින් ඉන්නවා..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සාක්කි ගැලපුනේ නෑ බං.. එහෙම්මම නඩුව විසික් කරගත්ත.. ක්ලයන්ට් දැන් යහතින් ඉන්නවා..

    මිනී මරලත් යස අගේට නිදහස් වෙච්චි හැටි නේ බන්.
     
    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    අඩෝ ඒ දෙකෙන්ද බන් බෙදල තියෙන්නෙ, මම මෙච්චර වෙලා හෙව්ව කොහොමද ඊලගට අඩුකරල පෝස්ට් එකක් දාන්නෙ කියල. තෑන්ක්ස් බන්

    ඔහොම ආතල් දෙන්න එපා යකෝ.. හිනාවෙන්න බෑ ඇග රිදෙනවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    සාක්කි ගැලපුනේ නෑ බං.. එහෙම්මම නඩුව විසික් කරගත්ත.. ක්ලයන්ට් දැන් යහතින් ඉන්නවා..
    එතකොට වහදීල මැරුනු ගෑනිට වරදකාරයෙක් නැද්ද? :shocked: ඒකට වරදකාරයෙක් හොයල පොලිසියෙන් නඩුවක් දාන්න ඕනෙනෙ බන්. එහෙම නැත්නම් ඒක නොවිසිදුනු අපරාධයක්ද දැන් :eek:

    ඔහොම ආතල් දෙන්න එපා යකෝ.. හිනාවෙන්න බෑ ඇග රිදෙනවා
    ;)
     
    thanujaka

    Well-known member
  • ඔහොම ආතල් දෙන්න එපා යකෝ.. හිනාවෙන්න බෑ ඇග රිදෙනවා

    ක්ලයන්ට් සිරාවටම වරදක් කරලා තිබ්බේ නෑ බං..

    එතකොට වහදීල මැරුනු ගෑනිට වරදකාරයෙක් නැද්ද? :shocked: ඒකට වරදකාරයෙක් හොයල පොලිසියෙන් නඩුවක් දාන්න ඕනෙනෙ බන්. එහෙම නැත්නම් ඒක නොවිසිදුනු අපරාධයක්ද දැන් :eek:

    ;)

    නෑ බං.. පොලිසියට වැඩේ අල්ලගන්න බැරි උනා..එච්චරක් ස්ට්‍රොන්ග් කේස් එකක් උනේ නෑ ඒක.. ලේසියෙන්ම ක්ලයන්ට්ව බේරාගත්තා.. ඒකත් නොවිසදුනු කේස් එකක් උනා තමා...
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ක්ලයන්ට් සිරාවටම වරදක් කරලා තිබ්බේ නෑ බං..

    නෑ බං.. පොලිසියට වැඩේ අල්ලගන්න බැරි උනා..එච්චරක් ස්ට්‍රොන්ග් කේස් එකක් උනේ නෑ ඒක.. ලේසියෙන්ම ක්ලයන්ට්ව බේරාගත්තා.. ඒකත් නොවිසදුනු කේස් එකක් උනා තමා...

    හරි මං දැන් දන්නව මිනී මරන්න හොඳම ක්‍රමේ thanks :baffled: :baffled:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    pistal training tynwa pdf torrent eke youtube video tynwa balapan owa dn isssara wge hanganna dyk na
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ක්ලයන්ට් සිරාවටම වරදක් කරලා තිබ්බේ නෑ බං..

    නෑ බං.. පොලිසියට වැඩේ අල්ලගන්න බැරි උනා..එච්චරක් ස්ට්‍රොන්ග් කේස් එකක් උනේ නෑ ඒක.. ලේසියෙන්ම ක්ලයන්ට්ව බේරාගත්තා.. ඒකත් නොවිසදුනු කේස් එකක් උනා තමා...
    පිස්සු හැදෙනව. හැම එකාම දන්නව මිනීමරුවව. ඒත් වරදකරු කරන්න බෑ. මේවනෙ සුපිරි ගේම්. ෆිල්ම් එකක් හදන්න ඕනෙ.

    හරි මං දැන් දන්නව මිනී මරන්න හොඳම ක්‍රමේ thanks :baffled: :baffled:
    :yes::yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    pavement එකේ තියන ඒවා හරියන්නේ නැත්නම් ලොකු toy shop එකක බලපන්..
    ඇට දාල තියන ඒවා පොඩි උන්ට safe නෑ.. උබට වයස කීයද?
    ඇස් වල එහෙම වද්දගන්නේ නැතුව පරිස්සමට පාවිච්චි කරපන්..