මට ඕනි මගේ මාස්ක් එකට ස්වස්තිකයක් ගහ ගන්න මට මේ වෙලාවේ තියෙන්නේ සුදු fabric paint එකකුයි පින්සලකුයි මන් පින්සලෙනුත් අදින්න බැලුවා ඒත් ලස්සනට ආවේ නෑ කොහොමද මම මේකට අච්චුවක් හදා ගන්නේ ?
stencil ekak kapanna use karanna oni mokadda?ස්ටෙන්සිල් එකක් කපලා ඒක තියලා ස්පොන්ච් කෑල්ලකින් තින්ත ගාපන්
stencil ekak kapanna use karanna oni mokadda?