කොහොමද මාස්ක් එකකට ලාංචනයක් ගහන්නේ ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මට ඕනි මගේ මාස්ක් එකට ස්වස්තිකයක් ගහ ගන්න මට මේ වෙලාවේ තියෙන්නේ සුදු fabric paint එකකුයි පින්සලකුයි මන් පින්සලෙනුත් අදින්න බැලුවා ඒත් ලස්සනට ආවේ නෑ කොහොමද මම මේකට අච්චුවක් හදා ගන්නේ ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    stencil ekak kapanna use karanna oni mokadda?

    මාස්ක් තුන හතරක් නම් තින්ත ලීක් වෙන්නෙ නැති මොනවා හරි කාඩ්බෝඩ් එකක් උනත් හරි
    එහෙම නැත්නම් අර ස්ටිකර් පිටිපස්සෙ අලවල තියන කහපාට කොලේත් හරි ඒකෙ පොලිතින් එකක් එක පැත්තක තියන නිසා ඒකෙන් තින්ත ලීක් වෙන්නෙ නැහැ