ටව එකක් තිනවා එකේ ෆ්බ් එකක් තින්නේ බන් පස්සේ දැනම්ගල් කපන උනුත් ඉන්නවා ගස් කපන උනුත් ඉන්නවා බං..
ටව එකක් තිනවා එකේ ෆ්බ් එකක් තින්නේ බන් පස්සේ දැනම්
මුන් වල්ල පට්ට හොයන්න මහා ගස් බිම දානවා බන් අනේ මන්ඳපිටරට නම් පට්ට මැෂින් තියෙන්නෙ බං.. පිස්සු හැදෙනවා..
හැබැයි ඉතිං ඔය හැම එකෙන්ම කරන්නෙ සොබා සෞන්ධර්යය විනාශ කරන එක තමා..
කවදා හරි කරන විපාක වලට නම් රිටන් එක ලැබෙයි පොලීයත් එක්කම..
ලංකාවෙත් කැලෑවල් හුඟක් එලිපෙහෙලි කරලා බං..
මෙහේ ඉන්නවා බං ඔයිට වඩා ගස් කපන වැඩ්ඩො..
මුන් වල්ල පට්ට හොයන්න මහා ගස් බිම දානවා බන් අනේ මන්ඳ
පිටරට නම් පට්ට මැෂින් තියෙන්නෙ බං.. පිස්සු හැදෙනවා..
onnna damma bala piyaw
ඔව් දවසක් එකෙක් ත්රේඩ් එකක් දාලා තිබ්බා බං.. වන් ශොට් කපල දානවා.. පත සයිස් ගස්..