කොහොමද මුගේ කැපිල්ල

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගල් කපන උනුත් ඉන්නවා ගස් කපන උනුත් ඉන්නවා බං..
    ටව එකක් තිනවා එකේ ෆ්බ් එකක් තින්නේ බන් පස්සේ දැනම්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටව එකක් තිනවා එකේ ෆ්බ් එකක් තින්නේ බන් පස්සේ දැනම්
    පිටරට නම් පට්ට මැෂින් තියෙන්නෙ බං.. පිස්සු හැදෙනවා..
    හැබැයි ඉතිං ඔය හැම එකෙන්ම කරන්නෙ සොබා සෞන්ධර්යය විනාශ කරන එක තමා..
    කවදා හරි කරන විපාක වලට නම් රිටන් එක ලැබෙයි පොලීයත් එක්කම..
    ලංකාවෙත් කැලෑවල් හුඟක් එලිපෙහෙලි කරලා බං..

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පිටරට නම් පට්ට මැෂින් තියෙන්නෙ බං.. පිස්සු හැදෙනවා..
    හැබැයි ඉතිං ඔය හැම එකෙන්ම කරන්නෙ සොබා සෞන්ධර්යය විනාශ කරන එක තමා..
    කවදා හරි කරන විපාක වලට නම් රිටන් එක ලැබෙයි පොලීයත් එක්කම..
    ලංකාවෙත් කැලෑවල් හුඟක් එලිපෙහෙලි කරලා බං..

    මුන් වල්ල පට්ට හොයන්න මහා ගස් බිම දානවා බන් අනේ මන්ඳ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙහේ ඉන්නවා බං ඔයිට වඩා ගස් කපන වැඩ්ඩො..

    පිටරට නම් පට්ට මැෂින් තියෙන්නෙ බං.. පිස්සු හැදෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන් වල්ල පට්ට හොයන්න මහා ගස් බිම දානවා බන් අනේ මන්ඳ
    :(

    පිටරට නම් පට්ට මැෂින් තියෙන්නෙ බං.. පිස්සු හැදෙනවා..
    ඔව් දවසක් එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා බං.. වන් ශොට් කපල දානවා.. පත සයිස් ගස්..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :(

    ඔව් දවසක් එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා බං.. වන් ශොට් කපල දානවා.. පත සයිස් ගස්..
    onnna damma bala piyaw
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පිටරට නම් පට්ට මැෂින් තියෙන්නෙ බං.. පිස්සු හැදෙනවා..
    හැබැයි ඉතිං ඔය හැම එකෙන්ම කරන්නෙ සොබා සෞන්ධර්යය විනාශ කරන එක තමා..
    කවදා හරි කරන විපාක වලට නම් රිටන් එක ලැබෙයි පොලීයත් එක්කම..
    ලංකාවෙත් කැලෑවල් හුඟක් එලිපෙහෙලි කරලා බං..

    ඕනම ලොකු ගහක් ඉරන්නේ බිම දාල මචන් :rolleyes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Moving-animated-picture-of-monkey-giving-thumbs-up-sign.gif
    රේප් +6
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ සෙට් ඒක ටික කලේකට කලින් අටපට්ටමේ ගියා වගේ මතකයි මචන්
    රේප් දෙන්න බැලු