කොහොමද මෙයාගෙ වැඩ :D

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    තැන්ක්ස් මචෝ...ෆට්ට

    ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමතා කියනවානේ.....ඔය වගේ දෙයක් කරන්න හැම කෙනාටම බෑ
    හොඳ නිර්මාණශීලි හැකියාවක් වගේම ඒ හා සමාන ඉවසීමේ ශක්තියකුත් තියෙන්නෙ ඕන.
     
    Last edited: