කොහොමද මෙයාගේ කට හඬ

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,755
    2,528
    113
    Bevery Hills-90210
    මේයාලා තායිලන්ඩ් හරි වියට්නාමයේ හරි කට්ටියක්.. මට ඉස්සර සී.ඩී එකක් හම්බවෙලා බැළුවා.. ඔතන ලීඩ් ගිටාර් ගහන කෙනා ලංකාවේ.. ඩ්‍රම්ස් ගහන කෙනා තමයි නායකයා. එයාගේ දුවයි බිරිඳයි තමයි සින්දු කියන්නේ...
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,484
    2,018
    113
    මගෙ කුටියේ....
    මේයාලා තායිලන්ඩ් හරි වියට්නාමයේ හරි කට්ටියක්.. මට ඉස්සර සී.ඩී එකක් හම්බවෙලා බැළුවා.. ඔතන ලීඩ් ගිටාර් ගහන කෙනා ලංකාවේ.. ඩ්‍රම්ස් ගහන කෙනා තමයි නායකයා. එයාගේ දුවයි බිරිඳයි තමයි සින්දු කියන්නේ...

    Drum සෙට් එකේ ගහල තියෙන්නේ රට. පට්ට මචන්
    …
    …