කොහොමද මෙහෙම දෙන්නේ

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    Screenshot_2023-12-02-17-18-37-68_40deb401b9ffe8e1df2f1cc5ba480b12.jpg
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Pirated software ටිකක් හොයාගෙන pre activated කියලා මෝඩ යක්ඛ පුත්තුන්ට විකුණන ඔන්ටපණුවෙක් වෙන්න ඇති
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Ehema wenna puluwan
    සමහර වෙලාවට keys හම්බවෙනවා Amazon එහෙම නැත්නම් සමහර brand වල products ගත්තාම, ඒත් ඒවා lifetime නෙවෙයි මං දන්න තරමින්. එහෙම ඒවා නම් ඔච්චර අඩුවට දෙන්න ඕනි නෑ. මං page එක බැලුවාම ඒකේ Generative Fill එක තියෙනවාද කියලා කොල්ලෙක් අහපු comment එකට page එකේ එකා කියලා තියෙනවා Beata eka Out Of Stock කියලා 🥴