කොහොමද මෙහෙම දෙන්නේ
chathuvv Well-known member Jun 28, 2008 3,308 642 113 Dec 2, 2023 #1 Reactions: dilann, xVOLDYx and wawula
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Dec 2, 2023 #4 bump
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ Dec 2, 2023 #5 Pirated software ටිකක් හොයාගෙන pre activated කියලා මෝඩ යක්ඛ පුත්තුන්ට විකුණන ඔන්ටපණුවෙක් වෙන්න ඇති
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Dec 2, 2023 #6 xVOLDYx said: Pirated software ටිකක් හොයාගෙන pre activated කියලා මෝඩ යක්ඛ පුත්තුන්ට විකුණන ඔන්ටපණුවෙක් වෙන්න ඇති Click to expand... Ehema wenna puluwan Reactions: xVOLDYx
xVOLDYx said: Pirated software ටිකක් හොයාගෙන pre activated කියලා මෝඩ යක්ඛ පුත්තුන්ට විකුණන ඔන්ටපණුවෙක් වෙන්න ඇති Click to expand... Ehema wenna puluwan
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ Dec 2, 2023 #7 Lakshan-Seram said: Ehema wenna puluwan Click to expand... සමහර වෙලාවට keys හම්බවෙනවා Amazon එහෙම නැත්නම් සමහර brand වල products ගත්තාම, ඒත් ඒවා lifetime නෙවෙයි මං දන්න තරමින්. එහෙම ඒවා නම් ඔච්චර අඩුවට දෙන්න ඕනි නෑ. මං page එක බැලුවාම ඒකේ Generative Fill එක තියෙනවාද කියලා කොල්ලෙක් අහපු comment එකට page එකේ එකා කියලා තියෙනවා Beata eka Out Of Stock කියලා
Lakshan-Seram said: Ehema wenna puluwan Click to expand... සමහර වෙලාවට keys හම්බවෙනවා Amazon එහෙම නැත්නම් සමහර brand වල products ගත්තාම, ඒත් ඒවා lifetime නෙවෙයි මං දන්න තරමින්. එහෙම ඒවා නම් ඔච්චර අඩුවට දෙන්න ඕනි නෑ. මං page එක බැලුවාම ඒකේ Generative Fill එක තියෙනවාද කියලා කොල්ලෙක් අහපු comment එකට page එකේ එකා කියලා තියෙනවා Beata eka Out Of Stock කියලා