කොහොමද මේක අදුනොත් 😍

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Behold Seth Meyers GIF by Late Night with Seth Meyers


    අනිවා එක පාරට බිත්තර සීයක්ම ගන්නවා. තව කියක් හරි අතෙත් ඉතුරුවෙයිනේ .... :love2: (y)
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,388
    6,217
    113
    Serama government securities wala dapan.every six month interest ganin 10 years walata.
    Money management aniwa Life ake.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,980
    113
    34
    Kalutara
    මයිත්රිපාලට යවපන්. ඕක අරගෙන ඇදුනම වන්දි ගෙවන්න කියල. පවු නැත්තන් ඒ මනුස්සය හිරේ යයි. අතේ සතෙත් නැහැල්ලුනේ. :(
     
    • Haha
    Reactions: KissMass and NRTG

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    එලකිරියේ ඉන්න ඔක්කොම ගුප්තිගේ පුතාලගෙ ණය ටික ගෙවලා, ඉතිරි උනොත් චීනාගේ ණය ගෙවලා, හතේ පාරක් ගහලා නිදිය ගන්නවා.....
     
    • Love
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    සුපර් බෝල් බිලියන 2 usd අදුන එකාට ටැක්ස් කැපිලා එද්දී මිලියන 600 ගණක්ලු ඇවිල්ලා තියෙන්නේ කියලා දැක්ක
     
    • Wow
    Reactions: NRTG

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    2008 දි ඩොලර් 1ක බිට්කොයින් අරන් තිබ්බා නම් දැන් එක ඩොලර් මිලියන 30ක්.

    දැන් ඔය මොනවා හරි අරන් දාපල්ලා,,,
    2008 btc echchara aduda
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    2008 btc echchara aduda
    මම මුලින්ම දන ගනිද්දි ඩොලර් සත 24ක්-28ක් වගෙ තිබ්බෙ, එ කාලෙ එක්ංචෙන්ජ් තිබ්බෙ නෑ නෙ, මයින්න් කරන්න පටන් අරන් තෙරුම් ගන්න බැරිව අතැරලා දම්මා, ඊට පස්සෙ ආයෙ 2017 වගෙ සෙට් උනෙ, එත් ලොකෙ එ ගැන දිලා තිබ්බ පනිවිඩෙ අවුල්, ජාවාරමක් කියලා නෙ තිබ්බෙ, ආයෙ 2020 තමා බැලුවෙ,, එතකොට පෙරහර ගොඩක් දුර,, කමක් නැකියල මැදින් සෙට් උනා,,
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    එකපාරට ගාන කියවගන්නත් බෑරි අපිට ඕවා ඇදෙයිද 🥴
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    ගන්න ඒවගෙන් 100ක් දාහක් වගේ හරි ඇදෙන්නෙත් ගොවිසෙත විතරයි මට නං 🥲
     
    • Like
    Reactions: NRTG